Cricket NewsEXCLUSIVE

“කාටහරි පුලුවන්ද මේ පොඩ්ඩට හෙට මැච් එක බලන්න එන්න කියලා කියන්න.. මම කැමතියි ඔහුට Hi කියන්න” – ඇන්ජි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟාවලියේ තෙවන තරඟය අදයි.

ඊයේ දිනාය් ආබාධයකට ලක්වීම හේතුවෙන් අදදිනයේ ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩාපිටියට නොපැමිණි ඇන්ජලෝ මැතිව්ස්ව දැකබලා ගැනීමට පැමිණි මැතිව්ස්ගේ කුඩා රසිකයකු අපූරු පුවරුවකුත් තරගය අතරතුර ඔසවා ගෙන සිටිනු දක්නට ලැබුණා.

එහිදී එම කුඩා දරුවා සටහන් කර තිබුණේ “හේයි 69 ඔබ කොහෙද ඉන්නේ, මම ආවෙ ඔබව බලන්න”යනුවෙනි.

කෙසේ නමුත් මීට සුළු මොහොතකට පෙර ඇන්ජලෝ මැතිව්ස් සිය නිල Instagram ගිණුමේ සටහනක් ඇතුලත් කරමින් විශේශ ප්‍රකාශයක් සිදු කලා.

එහිදී මැතිව්ස්,තම කුඩා රසිකයාට හෙට දි පැමිණෙන ලෙසත් ඔහු හා කතා කිරීමට තමන් ඉතා කැමැත්තෙන් පසුවන බවත් එහිදී ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කර සිටියා.

කුඩා දරුවා තරඟය අතරතුර ඔසවාගෙන සිටි පුවරුව පහතින්

ඇන්ජලෝ මැතිව්ස් තැබු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7