Cricket NewsEXCLUSIVEInternational

එයා වෙන ජොබ් එකක් හොයා ගත්තා නම් හොදයි – නායක වනිදු, හැනිබල්ට කිව්ව සැර කතාව

‘ජාත්‍යන්තර තරගයකදී මේක වෙන්න බැහැ… තව ටිකක් උඩින් ආවා නම් පිතිකරුවාට හානියක් වීමටත් ඉඩ තිබුනා. International umpire කෙනෙක්ට ඒවගේ එකක් පේන්නෙ නැත්තම් එයා international වලට සුදුසු නෑ. එයා වෙන job එකක් හොයා ගන්න ඕන. මම එයාගෙන් ගිහින් ඇහුවෙ ඔයා ලංකාවෙද කියලා ”

තරගයෙන් පසු නායක,
– වනිඳු හසරංග –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button