Cricket GossipEXCLUSIVE

දැවැන්ත හයේ පහර 4ක් පිට පිට එල්ල කරමින් 2016 T20 ලෝක කුසලානය කොදෙව්වන්ට හිමිකර දුන් කාලෝස් බ්‍රාත්වෙයිට් තම අලුත උපන් බිලිඳියට “ක්‍රීඩාංගණයේ නම” තබයි.!

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක කාලෝස් බ්‍රැත්වේට් සහ ඔහුගේ බිරිඳ ජෙසිකා ෆීලික්ස් බ්‍රැත්වේට් පසුගිය අඟහරුවාදා සිය කුළුඳුල් දරු උපත සිදු කරනු ලැබුවා.

බ්‍රාත්වෙයිට් දෙපලගේ පළමු දරුවා ලෙසින් ඇය බිලිඳියකට උපත ලබා දුන්නාය.

ඔහු තම දියණියගේ ඡායාරූපයක් Instagram හි පලකරමින් කර ඇගේ නම ද හෙළි කරන්නට බ්‍රාත්වෙයිට් කටයුතු කර තිබුණි.

තම අලුත උපන් දියණියට එම ඉන්දියාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ නම තබන්නට බ්‍රාත්වෙයිට් තීරණය කර තිබුණි.ඒ හේතුවෙන් බ්‍රාත්වෙයිට් තම දියණියට “Eden Rose Brathwaite” යනුවෙන් නම් තැබීය.

ඉන්දියාවේ කොල්කටා ඊඩ්න් ගාර්ඩන්ස් හි ක්‍රීඩාංගණයේදී 2016 වසරේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලානය බටහිර ඉන්දීය කොදෙව් පිලට දිනා දීමට බ්‍රැත්වේට් අවසන් පන්දුවාරයේදී ලකුණු 19 ක් අවශ්‍යව තිබියදී පිට පිට හයේ පහර 4 ක් එල්ල කලේය.එම කරුණ සිහිවීමට තමන්ගේ දිවියට ලද වටිනාම ආශිර්වාදයට එම නම තැබූ බව බ්‍රාත්වෙයිට් සමාජ මාධ්‍ය වලට සඳහන් කර තිබුණි.

ඔහු තම දියණියගේ ඡායාරූපයක් සමග Instagram හි තැබූ සටහන

 

View this post on Instagram

 

A post shared by Carlos Brathwaite (@ricky.26)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button