International
-
සිම්බාබ්වේ ක්‍රිකට් පුරාවෘත්තයක් වන හීත් ස්ට්‍රීක් අභාවප්‍රාප්ත වේ.
සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායක හීත් ස්ට්‍රීක් බදාදා අභාවප්‍රාප්ත විය මිය යන විට ඔහු 49 වියහි පසු උනා. ස්ට්‍රීක්ගේ පන්දු යැවීමේ…
Read More » -
පකිස්ථානය ඔවුන්ගේ විශාලතම එක්දින ජයග්‍රහණය ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොටදි ලබා ගනී.
පාකිස්තානය ලකුණු 201කට සීමා කිරීමට ඇෆ්ගනිස්තාන දඟ පන්දු යවන්නන් හොඳින් ක්‍රියා කළ නමුත් ඇෆ්ගනිස්ථානය හබායාමේදි පන්දුවාර 20කට සියල්ල දැවි ගියෙය.…
Read More » -
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලානයට ප්‍රබල ඉන්දීය සංචිතය නම් කෙරේ
2023 ආසියානු කුසලානය සඳහා වන ඉන්දීය සංචිතය: රෝහිත් ෂර්මා (නායක), ශුබ්මන් ගිල්, විරාත් කෝලි, ශ්‍රෙයාස් අයියර්, කේඑල් රාහුල්, හර්දික් පාණ්ඩ්‍යා…
Read More » -
දුෂ්මන්ත චමීරට ආසියානු කුසලානය අහිමි වෙයි – වනිදුගෙ සහාභාගීත්වයද අවිනිශ්චිතයි
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර එළඹෙන ආසියානු කුසලාන තරඟාවලියෙන් ඉවත් කර තිබේ. 31 හැවිරිදි දකුණත් වේග පන්දු…
Read More » -
CEAT වසරේ ටෙස්ට් පන්දු යවන්නාට හිමි සම්මානය ප්‍රභාත් ජයසූරියට.
ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් ඉතිහාසයේ ගාල්ලේදී කඩුලු 50ක් වේගවත්ම දඟ පන්දු යවන්නා බවටද මින් පෙර පත් විය. 31හැවිරිදි ප්‍රභාත් ටෙස්ට් තරග…
Read More » -
දුශ්මන්ත චමීරට හා වනිඳු හසරංගට ආසියානු කුසලානය මඟහැරෙන ලකුණු !
ඊයේ LPL සිව්වැනි අධියර නිමාව දුටුවේ B-Love Kandy කණ්ඩායමට ශූරතාවය හිමිකර දෙමින්.කෙසේ නමුත් අවසන් මහා තරඟයේ කොටස් කරුවෙකු වන්නට වනිඳු…
Read More » -
චැප්මන්ගෙ හා විල් යන්ග්ගෙ අර්ධ ශතක හේතුවෙන් නවසීලන්තය, එක්සත් අරාබියට එරෙහිව තරඟාවලිය 2-1ක් ලෙස ජය ගනී.
සෙනසුරාදා පැවති පරාජයෙන් පසුව නවසීලන්ත කණ්ඩායම නැවත විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කරමින්, තුන්වන T20I තරඟය ලකුණු 32කින් ජයගෙන තරඟ තුනකින් සමන්විත…
Read More » -
ඉතිහාසයේ ප්‍රථම වතාවට නවසීලන්තය පරදවා එක්සත් අරාබි එමිර් රාජ්‍යට විස්සයි විස්ස ජයක්.
Dubai (DSC) හි පැවති දෙවන 20 විස්ස තරගයෙන් කඩුළු 7 ක ජයක් ලබා ගත් එක්සත් අරාබි එමිර් රාජ්‍ය විස්සයි විස්ස…
Read More » -
පසුගිය IPL තරගාවලියේදී කාගෙත් අවධානයට ලක් වූ ප්රවේගකාරි මැදපෙල පිතිකරු රින්කු සිං අද අයර්ලන්තයට එරෙහිව විස්සයි විස්ස වරම් හිමිකර ගැනීමට නියමිතයි.
ඉන්දියාව සහ අයර්ලන්තය අතර අද ශ්‍රි ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිත පලමු විස්සයි විස්ස තරගයේදී ඉන්දියාව වෙනුවෙන් ප්රවේගකාරි…
Read More » -
දසුන් ශානක, කුසල් මෙන්ඩිස් සමග එක්ව ඔහුගේ ලෝක කුසලාන සිහිනය චිත්‍රයට නැගි අයුරු – වීඩියො සහිතයි
You know he’s quite handy with the bat, but how is Dasun with a brush?#LPL2023 #LiveTheAction pic.twitter.com/18GwzltYZH — LPL –…
Read More »









