International
-
ශ්‍රි ලංකාව වට්ටන්න බංගලාදේශය ආබාධයකට ලක්ව සිටින Taskin Ahmed ලෝක කුසලාන සංචිතයට ඇතුලත් කරයි.
සැනකෙළිය 20-20 ලෝක කුසලානය ආරම්භ වීමට තවත් ඇත්තේ සීමිත දින කිහිපයක් පමණයි.මෙවර කුසලානය ජයග්‍රහනය කිරීමේ අරමුණින් කණ්ඩායම් 20ක් මෙවර තරගාවලියට…
Read More » -
මෙවර විස්සයි20 ලෝක කුසලානයට කණ්ඩායම් 5කින් ඉන්දියානුවො 21ක් සහභාගී වේ.
අමෙරිකාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ඉන්දීය කණ්ඩායමේ හැර වෙනත් විදේශීය කණ්ඩායම් 5ක ඉන්දියානු ක්‍රීඩකයන් 21ක් ක්‍රීඩා කිරීම…
Read More » -
ඉන්දියාවේ පුහුණුකරු වෙන්න මට වෙලාවක් නෑ – කුමාර සංඝක්කාර
ඉන්දියාවේ පුහුණුකරු රැකියාවකට මාව සම්බන්ධ කර ගෙන නැ වගේම පූර්ණ කාලීනව කැපවීමට මට වෙලාවක් නැහැ. දැනට මට රාජස්ථාන් කණ්ඩායම සමඟ…
Read More » -
අපි එක්සත් ජනපද කණ්ඩායමේ දක්ෂතා පිළිගත යුතුයි – ශකීබ් අල් හසන්
“එක්සත් ජනපද කණ්ඩායමේ දස්කම් සිත් ඇදගන්නා සුළු වූ අතර ඔවුන් අපට එරෙහිව ලැබූ ජයග්‍රහණ අනපේක්ෂිත උනා. තරග දෙකක් පරාජය වීම…
Read More » -
මගේ අංක 1 ප්‍රමුඛතාවය එංගලන්තයට ක්‍රීඩා කිරීමයි – එංගලන්ත නායක ජොස් බට්ලර්
“මම එංගලන්ත නායකයා ලෙස, මගේ ප්‍රමුඛතාවය එංගලන්තයට ක්‍රීඩා කිරීමයි’. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව IPL සමග නොගැටිය යුතු බව මගේ පෞද්ගලික අදහසයි.…
Read More » -
ඉන්දීය පුහුණුකාරිත්වය සදහා මහේල ජයවර්ධන අයදුම් කර නෑ !
ජ්‍යෙෂ්ඨ ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පිළිබඳ කතාබහ දිනෙන් දින ඉහළ යමින් පවතී. වත්මන් පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් තවදුරටත් එම…
Read More » -
රසල් ආර්නෝල්ඩ් වසර දෙකක කාලයක් සඳහා ඕස්ට්‍රේලියාවේ Multicultural Ambassador ලෙස පත් කරයි.
ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් බහු සංස්කෘතික තානාපති වැඩසටහන සඳහා පත් කරන ලද ආරම්භක තානාපතිවරුන් අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ ජාත්‍යන්තර…
Read More » -
ඉන්දීය ක්‍රිකට් කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා BCCI හී වැඩි උනන්දුව මහේල ජයවර්ධනට.
ඉන්දීය ක්‍රිකට් කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා BCCI ය මහේල ජයවර්ධන කෙරෙහිද උනන්දුවෙන් පසුවෙන බවට තොරතුරු වාර්තා වෙයි. ඉන්දීය ක්‍රිකට්…
Read More » -
ශ්‍රී ලංකා ප්‍රභල පිතිකරු කුසල් මෙන්ඩිස්ට වීසා ලැබේ !
ශ්‍රී ලංකා ප්‍රභල පිතිකරු කුසල් මෙන්ඩිස් හට ඇමරිකාවේදී ආරම්භ වීමට නියමිත T20 ලෝක කුසලානය සදහා සහභාගි වීමට අවශ්‍ය වීසා බලපත්‍රය…
Read More » -
ශ්‍රි ලංකා ක්‍රීඩකයෝ ඇමරිකාවේ පුහුණුවීම් අරඹයි
ශ්‍රී ලංකා T-20 ක්‍රිකට් කණ්ඩායම පසුගිය බ්‍රහස්පතින්දා උතුරු කැරොලිනා චර්ච් ස්ට්‍රීට් පාර්ක් ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් ආරම්භ කළ අතර ඔවුන් මැයි…
Read More »









