International
-
ශ්‍රි ලංකා ක්‍රීඩකයකු එංගලන්ත ජාතික කණ්ඩායමට
ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන අමල් දළුගොඩ ඕනෑම වයස් කාණ්ඩයක් යටතේ එංගලන්ත ජාතික කණ්ඩායමක් නියෝජනය කිරීමේ අවස්ථාව ලැබූ පළමු…
Read More » -
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් පහරදීම, ලුහුබැඳීම ඇතුළු ගෘහස්ථ ප්රචණ්ඩත්ව සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වෙයි.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක හා විස්තර විචාරක මයිකල් ස්ලේටර් පහරදීම, ලුහුබැඳීම ඇතුළු ගෘහස්ථ ප්රචණ්ඩත්ව සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වෙයි. ස්ලේටර්ගේ නඩුව ඊයේ…
Read More » -
කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල චමරි ලෝකෙන්ම දෙවන තැනට – පන්දු යැවීමෙන් ඉනෝකාත් ඉදිරියට
ලෝක කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල චමරි අතපත්තු හා ලෝක කාන්තා එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීමේදී ඉනෝකා රණවීර ඉදිරියට පැමිණීමට…
Read More » -
විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලානයට නම් කල ශ්‍රී ලංකා මූලික සංචිතය මෙන්න
විස්සයි විස්ස ලෝක කුසාලනයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික සංචිතය නම් කර ඇති බවට තොරතුරු මේ වනවිට වාර්තා වේ…
Read More » -
සැලකිල්ලට සැලකිල්ල රැවටිල්ලට මැඳගිල්ල – රෝහිත් ශර්මා පාන්ඩ්යාට අනතුරු ඇගවීමක් කරයි
ඉන්දීය නායක රෝහිත් ෂර්මා, ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් සහ තේරීම් කමිටු සභාපති අජිත් අගාර්කාර් තීරණය කර ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක…
Read More » -
ධනංජයද සිල්වා දෙවනි වරටත් පියපදවියට
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා සහ ඔහුගේ බිරිඳ සඳු ද සිල්වා සිය දෙවන දරුවා පිළිගනු ලැබුවා. සුභ…
Read More » -
හතුරුසිංහ කණ්ඩායමේ අනෙක් පුහුණුකරුවන් හා ඇතැම් ක්‍රීඩකයින් සමඟ සුහදව කටයුතු කලෙ නෑ – බංග්ලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා හතුරුසිංහව පතුරු ගසයි
පසුගිය ඉන්දීය ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් අධ්යක්ෂවරයාව සිටියදී තමන්ට ලැබිය යුතු ගෞරවය ලබා නොදුන් හතුරුසිංහ කණ්ඩායමේ අනෙක් පුහුණුකරුවන් හා ඇතැම්…
Read More » -
නේපාලයේ දීපේන්ද්‍ර අයිරී විස්සයි20 හයේ පහර 6ක් එල්ල කළ තුන්වැනි පිතිකරුවා බවට පත්වේ.
ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කළ ලොව තෙවන ක්‍රීඩකයා බවට පත්වීමට නේපාලයේ Dependra Singh Airee…
Read More » -
T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් සෑම කෙනෙකුටම අනතුරුදායක වන බව මට විශ්වාසයි – ශ්‍රි ලංකා පන්දු යැවීමෙ පුහුණුකරු වන Aaqib Javed කියයි.
” ශ්‍රි ලංකා කණ්ඩායමට සෑම අංශයකම සම්පූර්ණ පන්දු යවන්නන් සිටින බවත්, T20 ලෝක කුසලානයේ කොන්දේසි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වාසිදායක…
Read More » -
විශ්ව ප්‍රනාන්දු ටෙස්ට් පන්දු යවන්නන්ගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට.
නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණෙමින් 41 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට විශ්ව ප්‍රනාන්දු සමත්…
Read More »









