International
-
දෙවන ටෙස්ට් තරගයට හතුරුසිංහ නෑ – ඔහු වෙනුවට සහකාර පුහුණුකරු නික් පෝතාස් වගකීම භාර ගනී.
බංගලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරඟය අහිමි වෙයි බංගලාදේශ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ…
Read More » -
ධනංජය ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් හී පෙරට – කමිඳුටත් ස්ථානයක් හිමිවේ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 15කින් ඉදිරියට ඒමට ශ්‍රී ලංකා නායක ධනංජය ද…
Read More » -
කසුන් රාජිත අභාධයක් හේතුවෙන් දෙවෙනි ටෙස්ට් තරගයෙන් ඉවතට – අසිත ප්‍රනාන්දු සංචිතයට
කසුන් රාජිතගේ වම් පිට උඩ ප්‍රදේශයේ ආබාධයකට ලක්ව ඇති බැවින් දෙවැනි ටෙස්ට් තරගයට කසුන් රාජිත සහභාගි නොවනු ඇත. රාජිත වෙනුවට…
Read More » -
බංගලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට සුපිරි ජයක්
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 328ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය තරගයේ පළමු…
Read More » -
ජයග්‍රහණයට ශ්‍රී ලංකාවට අවශ්‍ය කඩුලු 5යි – බංග්ලාදේශයට අවශ්‍ය ලකුණු 464යි
කමිඳු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොත අලුත් කරමින් පිට පිට රැස් කළ ශතක දෙක හේතුවෙන්…
Read More » -
සිංහයන්ගෙන් සත්කාරක බංගලාදේශයට කදිම සත්කාරයක් – සිංහයින් ජයග්රාහි මාවතේ දොරටු විවර කරගනී.
සිව්වැනි ඉනිමේදී ලකුණු 511 ක් ලබාගැනීමේ අභියෝගය බංග්ලාදේශීන් අබිමුවට තල්ලු කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිලත් නුවරදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට්…
Read More » -
කමිඳු මෙන්ඩිස් හා ධනංජය සිල්වා ලෝක වාර්තා අතරට යයි
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර සිල්හෙට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඉනිම් ද්විත්වයේම ශතක වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වු අතර,…
Read More » -
නායකයාගෙ අඩිපාරෙ යමින් නවක පිතිකරු කමිදුගෙන් දෙවෙනි ඉනිමේදීද ශතකයක්.
පලමු ඉනිමේදිද නායක ධනංජය සිල්වා සමග්ට එක්ව ශතක සම්බන්ධතාවක් පවත්වමින් තම මංගල ටෙස්ට් ශතකය ලබා ගත් නවක පිතිකරු කමිදු මෙන්ඩිස්…
Read More » -
පලමු ඉනිමේදි ශතකයක් ලබා ගත් නායක ධනංජය දෙවෙනි ඉනිමේද ශතයක් ලබා ගනී.
ශ්‍රි ලංකා පලමු ඉනිමේ අසීරුම අවස්ථවේ පිතිකරනයට පැමිණි ධනංජය සිල්වා ශතකයක් ලබා ගත් අතර, දෙවෙනි ඉනිමේදීද ඔහු ශ්‍රි ලංකා අසීරුම…
Read More » -
බංගලාදේශයට එරෙහිව ටෙස්ට් ලකුණු 1000 කඩයිම පසුකල ලංකාවෙන්ම හතරවෙනියා දිමුත් බවට පත් වේ.
බංගලාදේශයට එරෙහිව ටෙස්ට් ලකුණු 1000 කඩයිම පසුකල සිව්වෙනි ශ්‍රී ලාංකීය පිතිකරුවා බවට පත් වීමට දිමුත් කරුණාරත්න සමත් වුනා. 🔰 කුමාර…
Read More »







