International
-
Gujrat Titans හී නව නායක ලෙස ශුබ්මන් ගිල් පත්කෙරේ..
හර්ඩික් පාන්ඩ්යා නැවත මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පැමිණීම සමග ඔහුගෙන් හිස් වූ ගුජරාටි හී නායකත්වය සදහා ශුබ්මන් ගිල් පත්කර තිබේ.
Read More » -
ශකීබ් අල් හසන් බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම් වෙයි.
බංගලාදේශ ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන් එරට 12 වැනි පාර්ලිමේන්තු මැතිවරණයට ඔහුගේ උපන් දිස්ත්‍රික්කයෙන් තරග කරනු ඇති අතර මැතිවරණය ජනවාරි…
Read More » -
2023 Abu Dhabi T10 තරගාවලියට දසුන්, බිනුර, අවිශ්ක හා දික්වැල්ල තොරා ගැනේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත 2023 Abu Dhabi T10 තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව් දෙනෙකුට…
Read More » -
උගන්ඩාව, සිම්බාබ්වේ පරාජය 2024 විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනිමෙ තරගාවලියේ තෙවන ස්ථානයට පත්වේ.
ICC පිරිමි T20 ලෝක කුසලාන අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරඟයේදී තීරණාත්මක ලකුණු දෙකක් ලබා ගැනීමට උගන්ඩාව සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු පහකින්…
Read More » -
මහීෂ් හා මතීෂ තවදුරටත් චෙන්නයි කණ්ඩායමෙ රදවා ගනිද්දි වනිදු, බානුක හා දසුන් තම IPL කණ්ඩායම් වලින් ඉවතට.
එලබෙන IPL වාරය සදහා කණ්ඩායම් රදවා ගන්නා හා වෙන්දේසිය සදහා නිදහස් කරන ක්‍රීඩකයන් ඊයේ දැනුම්දෙනු ලැබුවා. කෙසෙවෙතත් ශ්‍රි ලංකා ක්‍රීඩකයන්…
Read More » -
ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර ඇමරිකාවට.
ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර එලැබෙන ඇමරිකානු ප්‍රිමියර් ලීගය සමග ගිවිසුම් ගත වී ඇති බව වාර්තා වේ.
Read More » -
ශ්‍රි ලංකා වේග පන්දු යවන්නන්ට විදෙස් ලීග තහනම් කරයි.
ආභාධ වලින් වලක්වා ගැනීම සදහා ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රීඩකයන් හට විදෙස් ලීග සදහා සහභාගි වීම ලබන වසරෙ ජනවාරි…
Read More » -
ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කරන ලද අතුරු කමිටුව තියෙන තුරු ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කරන්නෙ නෑ – ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කරන ලද අතුරු කමිටුව තියෙන තුරු ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට්…
Read More » -
” අපිට ගෙදරට වෙලා නිකන් ඉදලා පුරුදු නැ, අපිට හැමතිස්සෙම පුහුණු වෙන්න ඕන” – ශ්‍රි ලංකා නායක කුසල් මෙන්ඩිස්
මම නායකයා විදියට බලාපොරොත්තු වෙන්නෙ ඉක්මනින්ම අපෙ තහනම ඉවර වෙලා අපිට පුහුණුවීම් වලට යන්න ලැබෙන්න කියලා. ක්‍රිකට් කියන්නෙ අපි හැමෝගෙම…
Read More » -
ඉදිරියේදී ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ ක්‍රීඩා කිරීම පිළිබඳව තීරණයක් ගන්නා ලෙස රෝහිත් ශර්මාට හා විරාට් කෝලිට BCCI ය දැනුම් දෙයි !
ඉන්දියාව බිහිකල විශිෂ්ඨතම විස්සයි විස්ස පිතිකරුවන් දෙදෙනා වන විරාට් කෝලිට හා රෝහිත් ශර්මා හට ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ තවදුරටත් ක්‍රීඩා…
Read More »









