Cricket News
-
අන්තර් සමාජ පළමු පෙළ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සම ශූරතාව දිනාගැනීමට එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය සමත්වේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ පළමු පෙළ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සම ශූරතාව දිනාගැනීමට එස්.එස්.සී. ක්‍රීඩා සමාජය…
Read More » -
“මට ඒ දේ කරන්න දුන්නෙ නෑ. ඒක කලා නම් අද ක්‍රිකට් මේ තත්වෙට වැටෙන්නෙ නෑ. එහෙනම් අදත් ඇන්ජි කැප්ටන්..” තිලකරත්න ඩිල්ශාන් කියන ආන්දෝලනාත්මක කතාව !
ශ්‍රී ලංකා ක්‍රිකට් හි වත්මන් තත්වයට හේතු වූයේ තිලකරත්න ඩිල්ශාන්ගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදීම බව ඔහු කියා සිටියා.…
Read More » -
ශ්‍රී ලංකා යෞවනයෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පරදිති
ආසියානු ක්‍රිකට් සභාව සංවිධානය කරන වයස 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 7 වැනි තරගය ලෙස…
Read More » -
ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා තේරීම් කමිටුවට සාමාජිකයින් පස් දෙනෙකු පත් කරයි ! අජන්ත,දිල්රුවන් හා පරණවිතානගේ නම් ඒ අතරට !
උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සදහා යෝජිත නම් අතරින් තවත් සාමාජිකයින් සිව්දෙනෙකුගේ නම් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිර්දේශ…
Read More » -
2023 වසරේ ශ්‍රි ලංකා ක්‍රිකට් වල හොදම කම්බැක් එක සදීර සමරවික්‍රම ගැන සටහන.
2023 වසරේ ශ්‍රි ලංකා ක්‍රිකට් වල හොදම කම්බැක් එක සදීර සමරවික්‍රමගෙන් කිව්වොත් නිවැරදියි ✅ මේ වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන්වෙනි…
Read More » -
මේ වසරේ ශ්‍රි ලංකා ක්‍රිකට් සොයාගත් හොදම පන්දු යවන්නා දිල්ශාන් මදුශංක ගැන සටහන.
මේ වසරේ ශ්‍රි ලංකා ක්‍රිකට් සොයාගත් හොදම පන්දු යවන්නා දිල්ශාන් මදුශංක කිව්වොත් නිවැරදියි.✅ ශ්‍රි ලංකා ඒ කන්ඩායමත් එක්ක එකතු වෙලා…
Read More » -
කොදෙව්වෝ 2-1 ලෙස එංගලන්තය පරදවති
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව බාර්බඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ (9 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට…
Read More » -
අසේල ගුණරත්නගේ පිතිහරඹයෙන් ප්රවීණයන්ගේ ලීගයේ ශූරතාව මනිපාල් පිලට
අසේල ගුණරත්නගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඊයේ (9 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී අර්බන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක්…
Read More » -
“තරඟයක් කියවීමට හැකියාව ඇති චරිත් අසලංක විස්සයි විස්ස ලෝක කුසලානයට නායකත්වය ලබාදිය යුතුයි.”-අරවින්ද ද සිල්වා !
තවමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව භූමිකාව කවුරුන් හට පැවරේද යන්න පිළිබඳව නිශ්චිත සඳහනක් නැහැ.එලඹෙන 2024 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන…
Read More » -
සූර්ය කුමාර් හමුවේ නූතන ක්‍රිකට් රජුන්ගේ විරල වාර්ථාවක් බිඳ වැටෙන ලකුණු ! වේගව්ත්ම ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 2000 කාගේ නමටද ? තීරණය දේදුණු දේශයේදී !
විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේදී ලකුණු 2000 සීමාව අඩුම ඉනිම් ගණනකින් පසු කල ඉන්දියානු පිතිකරුවා වන්නේ විරාට් කෝලි.ඔහු ඒ සඳහා වැය…
Read More »









