Cricket News
-
” මම හිතන්නෙ බාබර් ජාතියෙන් සමාව අයැදිය යුතුයි ” – හිටපු ක්රීඩක මොහොමඩ් හෆීස් !
ඇෆ්ගනිස්තානය හා පකිස්ථානය අතර තරගය පරාජයට පත් වීමෙන් පසු හිටපු පාකිස්තාන ක්රීඩක මොහොමඩ් හෆීස් ප්රකාශ කලේ පාකිස්තාන නායක බාබර් අසාම්…
Read More » -
මුම්බායි වංකඩේ පිටිය දෙවනත් කල ඩිකොක්ගෙන් වාර්ථා පිට වාර්ථා ! වසර 26 කට පසුව සනත්ගේ වාර්ථාවක් බිඳ වැටෙයි ! ඩිකොක් මෙවර තරඟාවලියේ තම තෙවැනි ශතකයත් රැස් කරයි !
අද බංග්ලාදේශයත් දකුණු අප්රිකාවත් එක්දින ලෝක කුසාලනයේ පළමු වටයේ තරඟයක් වෙනුවෙන් මුම්බායි වංකඩේ පිටියේදී මුණ ගැසුනි. තරඟයේ පළමු ඉනිම වෙනුවෙන්…
Read More » -
මතීෂ පතිරණ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ශ්රි ලංකා සංචිතය හා එක් කර ගනී.
ආබාධයකට ලක්ව ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කල වේග පන්දු යවන ක්රීඩක මතීෂ පතිරන වෙනුවට ඔහුගෙ ආදේශකය ලෙස තුන් ඉරියව් ක්රීඩක…
Read More » -
මහේල නැවතත් ශ්රි ලංකා කන්ඩායම සමග එක්වේ.
පෞද්ගලික හේතුවක් නිසා ලෝක කුසලාන තරගාවලිය අතර තුර ශ්රි ලංකාවට පැමිණි මහේල ජයවර්ධන නැවතත් කණ්ඩායම සමග එකතු වී ඇති බව…
Read More » -
“පාකිස්තානයේ සිට බලහත්කාරයෙන් නැවත ඇෆ්ගනිස්තානය වෙත හරවා යවපු ඇෆ්ගන් ජාතිකයින් වෙනුවෙන් මම මේ සම්මානය වෙන් කරනවා.” ඓතිහාසික ඇෆ්ගන් ජයෙහි වීරයා තරඟයෙන් පසු සංවේදි වෙයි !
ඊයේ පකිස්තානයට කඩුලු 8 ක අවමන් සහගත පරාජයක් උරුම කරමින් ඇෆ්ගනිස්තානය ඓතිහාසියක ජයක් වාර්ථා කලේ ඉතිහාසයේ පළමු වරටයි. තරඟය කඩුලු…
Read More » -
අද නම් ලැජ්ජාසහගතයි, ඔවුන් දවසට එළුමස් කිලෝ අටක් විතර කනවා වගෙයි පේන්න තියෙන්නෙ – පරාජයෙන් පසු Wasim Akram පාකිස්ථාන කණ්ඩායමට දෙහි කපයි.
ඊයේ පාකිස්තානය ඇෆ්ගනිස්තානය හමුවේ ලැබූ පරාජයෙන් පසුව හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වන Wasim Akram පාකිස්තාන ක්රීඩකයින්ට දැඩි දෝශාරෝපණයක් එල්ල කර…
Read More » -
පකිස්ථානය පරදා ඇෆ්ගනිස්තානයට කඩුලු 8 ක පහසු ජයක් ! ඇෆග්නිස්ථානය අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවත් වැඩි කරගනි!
මෙවර තරඟාවලියේ 22 වැනි තරඟය අද චිදම්බරම් ක්රීඩාංගණයේදී නිමාව දුටු අතර අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් ඉහළ නංවාගන්නට පෙරකාර ඇෆග්නිස්ථානය…
Read More » -
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් ඉවත් කෙරූ ශේන් බොන්ඩ් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පන්දුයැවීමේ පුහුණුකරුවා ලෙසින් එක්වෙයි !
මීට දින කිහිපයකට ඉහතදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය යාවත්කාලීන කරමින් ලසිත් මාලිංග පන්දු යැවීමේ පුහුණු කරු ලෙසින් එක්…
Read More » -
විරාට් කෝලිගේ ලකුණු 95ත් සමග ඉන්දියාව අපරාජිතව ලකුණු සටහනෙ පෙරමුණට පැමිණේ..
විරාත් කෝලි ලකුණු 95 ක් ලබා ගනිමින් ඉන්දියාව නවසීලන්තයට එරෙහිව කඩුලු 4 ක ජයග්රහණයක් කරා ගෙන ගිය අතර ලෝක කුසලාන…
Read More » -
බංග්ලාදේශ නැගී එන කණ්ඩායම සමග තරගාවලියේ ජය ශ්රී ලංකාවට.
පවන් රත්නායකගේ ප්රවේගවත් පිතිහරඹය නිසා තුන්වැනි එක්දින තරගය කඩුලු 5 කින් ජයගත් ශ්රී ලංකා නැගී එන කණ්ඩායම, බංග්ලාදේශ නැගී එන…
Read More »









