Cricket News
-
පාකිස්තානයට එරෙහිව අද පැවැත්වෙන තීරණාත්මක තරගය සඳහා ශ්‍රි ලංකා නායකත්වය කුසල් මෙන්ඩිස්ට භාර දීමෙ සූදානමක් ?
පාකිස්තානයට එරෙහිව අද පැවැත්වෙන තීරණාත්මක තරගය සඳහා ක්‍රීඩා කරන 11 දෙනාගේ වෙනස්කම් කිහිපයක් කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වේ. තරගය වර්ෂාවෙන්…
Read More » -
කුසල් ජනිත් පෙරේරා අද තරඟයට ! පැතුම් නිස්සංක සමඟින් කුසල් ජනිත්ට ආරම්භක පිතිකරණයේ වගකීම පැවරෙයි !
ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට ක්‍රීඩා කරනු ලබන දෙවැනි කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය වන තීරණාත්මක ශ්‍රී ලංකා පකිස්ථානු තරඟය අද…
Read More » -
වෙනස්කම් පහක්ද සමඟින් හෙට පකිස්ථානය ශ්‍රී ලංකාවට එරෙහිව තරඟ බිමට ! අබාධ හේතුවෙන් ප්රමුඛ පෙලේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් පකිස්ථානයට අහිමිවෙයි !
ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට ක්‍රීඩා කරනු ලබන දෙවැනි කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය වන තීරණාත්මක ශ්‍රී ලංකා පකිස්ථානු තරඟය හෙට…
Read More » -
එංගලන්තයේ ඕවල් පිටිය වර්ණවත් කල ස්ටෝක්ස්ගේ විශිෂ්ඨ ශතකය එංගලන්ත වාර්ථා පොත් අලුත් කරයි ! ද්විත්ව ශතකය පෙනෙන මානයේදී ස්ටෝක්ස්ගේ ඉනිම ලකුණු 182 කට සීමා වෙයි !
එංගලන්ත එක්දින ඉතිහාසයේ පිතිකරුවෙකු ඉනිමක රැස් කල ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට අද බෙන් ස්ටෝක්ස් සමත් වූයේ තම උපන් බිම…
Read More » -
උරහිසේ ඇතිවූ අබාධයක් හේතුවෙන් පකිස්ථානු ක්‍රීඩම නසීම් ශා ආසියානු කුසලානයෙන් ඉවතට ! හරිස් රවුෆ් ගේ සහභාගීත්වයද අවිනිශ්චිත වෙයි !
පකිස්ථානු වේගපන්දු යවන ක්‍රීඩක නසීම් ශා හට මෙවර ආසියානු කුසලනයේ ඉතිරි තරඟ කිහිපය ආබාධයක් හේතුවෙන් අහිමි වීමට නියමිත බව පකිස්ථානු…
Read More » -
එක්දින තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් හි 13 වෙනි ස්ථානය දක්වා පැමිණිමට ධනංජය ද සිල්වා සමත් වේ.
ඊයේ පැවති ඉන්දියාව සමග තරගයෙන් අනතුරුව ධනංජය ද සිල්වා එක්දින තුන් ඉරියව් ශ්‍රේණි ගත කිරීම් හි 13 වැනි ස්ථානයට පත්…
Read More » -
අබාධයට ලක්ව සිටි වනිඳු හසරංග ශ්‍රී ලංකා සංචිතය සමඟින් එක්වෙයි !
LPL තරඟාවලිය අතරතුරදී ඇතිවූ අබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග මෙවර ආසියානු කුසලාන සඳහා සහභාගී නොවුණි. කෙසේ…
Read More » -
ඉන්දු-ශ්‍රී ලංකා තරගයෙන් අනතුරුව ක්‍රීඩා ලෝලීන් අතර ගැටුමක් ඇති වේ. – වීඩීයෝව මෙතනින් බලන්න
2023 ආසියානු කුසලානයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සුපිරි 4 තරගය සැප්තැම්බර් 12 වැනි අඟහරුවාදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විය.…
Read More » -
තරගයක හෝ දෙකකදී හොඳින් දස්කම් නොදැක්වූ පමණින් දිමුත්ව අයින් කරන්න බෑ – දිමුත් කරුණාරත්න ගැන පිතිකරන පුහුණුකරු නවීඩ් නවාස් කියන කතාව
2023 වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුකිරීමට මේ වන විට බලාපොරොත්තු නොවන බව පිතිකරණ…
Read More » -
“ලෝක කුසලානය සඳහා දුශ්මන්ත චමීරගේ සහභාගීත්වය අවිනිශ්චිතයි” රොශාන් අබේසිංහ කියයි !
ශ්‍රී ලංකාව මේ වසරේ මුහුණ දීමට නියමිත ප්‍රධානතම අභියෝගය වන්නේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලිය යි.අබාධයන් හේතුවෙන් ලෝක…
Read More »









