Cricket News
-
පුහුණු තරඟයේදී දිමුත් කරුණාරත්නගෙන් වේගවත් ශතකයක් ! පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පිවිසෙද්දී මැතිව්ස්ගෙන් හුදෙකලා සටනක් !
ආසියානු කුසලාන තරඟාවලිය ඉලක්ක කරගනිමින් කොළඹදී SSC පිටියේදී පැවැති පළමු පුහුණු තරඟයෙන් 34 ක ජයක් ලබන්නට Team Blue ක්‍රීඩකයින් සමත්…
Read More » -
ආසියානු කුසලාන සංචිතයේ ආබාධිත ලැයිස්තුව තවත් ඉහලට ! ලහිරු කුමාර නැවතත් පාදයේ ආබාධයකට ලක්වෙද්දී ප්‍රමෝද් මදුශාන් හට කැඳවීම් !
ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර නැවතත් පාදයේ ආබාධයකට ලක් වී ඇති අතර ඒ අනුව ඔහුට ද මෙවර…
Read More » -
ආසියානු කුසලාන සංචිතයට අතුලත්ව සිටි කුසල් ජනිත් පෙරේරාට හා අවිශ්ක ප්‍රනාන්දු හට කොවිඩ් ආසාධය වෙයි ! අබාධ හා කොවිඩ් හේතුවෙන් ශ්‍රී ලංකා සංචිතය අර්බුධයක !
ලබන 30 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසාලන තරඟාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය අර්බුධයකට ලක් කරමින් ප්‍රධානතම දඟපන්දු යවන්නා…
Read More » -
එංගලන්ත County තරඟාවලිය සඳහා අසිත ප්‍රනාන්දු ට Nottinghamshire කණ්ඩායමෙන් ඇරයුම් !
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු හට එංගලන්තයේ පැවැත්වෙන English County තරඟාවලිය සඳහා ආරාධනා ලැබී ඇති බව සඳහන්. එසේ…
Read More » -
“ආසියා කුසලානයෙ ඉන්න අනිත් කණ්ඩායම් වලට සාපේක්ෂව බංගලාදේශ කණ්ඩායම ඉතා දුර්වලයි. ශ්‍රී ලංකාව සහ පකිස්ථානය මෙවර ආසියා කුසලානයේ අවසන් තරඟයට ක්‍රීඩා කරාවි කියලා මම හිතනවා”- හිටපු බංග්ලාදේශ ක්‍රීඩක Tapash Baisya කියන කතාව
හිටපු බංග්ලාදේශ වේගපන්දු යවන්නෙකු වන Tapash Baisya මෙවර ආසියානු කුසලාන පිළිබඳව තම අනුමානයන් ප්‍රකාශ කර සිටියා. එහිදී බංග්ලාදේශ මාධ්‍ය හමුවේ…
Read More » -
ප්‍රභල පකිස්තානු පන්දුයවන්නන්ට එරෙහිව රහ්මනුල්ලා ගුර්බාස්ගෙන් විශිෂ්ඨ ශතකයක් ! අඩුම තරඟ ගණනකින් ශතක පහක් රැස් කල ඇෆ්ගනිස්තාන පිතිකරුවා ලෙසින් ගුර්බාස් වාර්ථා අතරට !
පකිස්තානය හා ඇෆ්ගනිස්තානය අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන දෙවන එක්දින තරඟයේ පළමු අර්ධය නිමාව දකින විට ඇෆ්ගනිස්තානය ගෞරවාන්විත…
Read More » -
“වනිඳු මහේල, දිල්ෂාන් වගේ වැටෙන්න වැටෙන්න නැටිනවා වගේම එයාගෙ තියෙන ඒ ආක්‍රමණශීලී ස්වභාවයට මම කැමතියි” තිළිණ කණ්ඩම්බි වනිඳු හසරංග ගැන කියන කතාව !
ශ්‍රී ලංකා විස්සයි විස්ස උපනායක වනිඳු හසරංගගේ මුල්ම LPL නවාතැන වූයේ Jaffna කණ්ඩායමයි.ශූරතාවයන් දෙකක කොටස් කරුවෙකු වූ වනිඳු හසරංග පිළිබඳව…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් රිජ්වේ ආර්යා ළමා රෝහලට යයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් අද උදෑසන ළමා රිජ්වේ ආර්යා රෝහලට (LRH) පැමිණ සිටියේ රෝහලේ ‘ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතිය’ සඳහා…
Read More » -
ලක්ෂාන් සඳකැන් BIG BASH ක්‍රීඩක වෙන්දේසිය සඳහා නිදේශිත නම් අතරට ! නිර්දේශිත නම් අතරට ඇතුලත් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයාද වන්නේ ඔහුයි !
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් ඔස්ට්‍රේලියානු බිග්බෑශ් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා නිර්දේශිත නම් අතරට ඇතුලත්ව තිබෙනවා. බිග්බෑශ්…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම වළක්වාලමින් හේෂා විතානගේට අධිකරණයෙන් වාරණ නියෝගයක් පනවයි !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා එහි වගකිවයුත්තන් හට අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ හට අධිකරණ වාරණ…
Read More »









