Cricket News
-
Gujarat Titans පරාජය කරමින් වනිඳු හසරංගගේ Royal Challengers Bangalore කණ්ඩායම, තීරණාත්මක තරඟය කඩුලු 8කින් ජය ගනී.!
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ…
Read More » -
Gujarat Titans හි ප්‍රභලම ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර්ව දවා ගත් වනිඳු හසරංග නැවතත් IPL තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙයි.!
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ…
Read More » -
“මේ අභියෝගාත්මක කාලයේදීත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුයි” – පකිස්ථානය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරියට එයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහය වීමට අවස්ථාවක් ඉල්ලා පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෙත ලිපියක්.…
Read More » -
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති ප්‍රථම ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්වේ – තරඟයේ වීරයා ඇන්ජලෝ මැතිව්ස්.!
ලෝක ටෙස්ට් ශුරතාවලියට අනියුක්තව බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය ලෙස පසුගිය 15 චිතගොං හි…
Read More » -
වනිඳු හසරංගගේ RCB හි ඉරණම තීරණය වන Gujarat Titans සමග පැවැත්වෙන අතිශය තීරණාත්මක තරඟය අද රාත්‍රියේ..
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ…
Read More » -
“බංග්ලාදේශයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මාව Don Bradmanට සමාන කරනවා” – ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ශතකයෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වූ Mushfiqur Rahim
ලෝක ටෙස්ට් ශුරතාවලියට අනියුක්තව බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය පසුගිය 15 චිතගොං හි Zahur…
Read More » -
ලක්නව් සුපර්ජයන්ට්ස් ආරම්භක පිතිකරුවන් වන KL රාහුල් සහ Quinton de Kock විසින් IPL වාර්තාවක් බිඳ දමති.
ලක්නව් සුපර්ජයන්ට්ස් ආරම්භක පිතිකරුවන් වන කේඑල් රාහුල් සහ ක්වින්ටන් ඩි කොක් IPL වාර්තාවක් බිඳ දැමූහ. ඔවුන් දෙදෙනා IPL ඉතිහාසයේ ඉහළම…
Read More » -
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙ සුපිරි පිතිකරු අජින්කියා රහනේ IPL 2022 න් ඉවත් වේ..
කොල්කටා ආරම්භ පිතිකරුවෙක් වන අජින්කියා රහනේ IPL 2022න් ඉවත් වී තිබෙනව. මේ පිළිබදව සටහනක් තබමින් කොල්කටා කණ්ඩායම පවසා සිටියේ ඔහුව…
Read More » -
සුප්‍රසිද්ධ ශ්‍රි ලංකා ගායිකාවක් වන යොහානි , භානුක රාජපක්ෂගෙ පන්ජාබ් පිලට සහයෝගය දැක්වීමට එක්වේ. – නමුත් අවාසනාවන්ත ලෙස භානුක ලකුණු 01 කට දැවි යයි
මෑතකාලයේ ජනප්‍රිය ගායිකාවක් වන යොහානි ද සිල්වා මහත්මිය වෙනිදා පංජාබ් හා බැංගලොර් කණ්ඩායම් අතර තරගය නැරබීමට ගොස් තිබේ. මේ පිළිබදව…
Read More » -
IPL 2022 KKR vs LSG : Kolkata go down fighting, lose to Lucknow by 2 runs
Lucknow Super Giants beat Kolkata Knight Riders by two runs in a last-ball thriller to qualify for the IPL play…
Read More »









