Cricket News
-
පළමු තරගයෙන් පහසු ජයක් ලබමින් ඉන්දියාව ලෝක කුසලාන ගමන අරඹයි
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරඹමින් සහභාගිවූ පළමු තරගයෙන් අයර්ලන්තයට එරෙහිව කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රිකට් පිල…
Read More » -
දසුන් ශානක විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
ශ්‍රි ලංකා හිටපු නායක දසුන් ශානකන් ජාත්‍යන්තර විස්සයි20 ශ්‍රේණිගත කිරීම් වල 12 වන ස්ථානය දක්වා ඉදිරියට ඒමට අද සමත් වුනා.
Read More » -
“ලෝක කුසලානයේ දැනට ක්‍රීඩා කරපු කණ්ඩායම් අතරින් මගේ සිත ගත්තේ ශ්‍රී ලංකාව”-රවිචන්ද්‍රන් අශ්වින් කියන කතාව !
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ඉහළ තක්සේරුවක් මාධ්‍ය හමුවේ තබා තිබුනා. මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අශ්වින්…
Read More » -
දඹුල්ල කණ්ඩායම Dambulla Sixers නමින් DeSilva Holdings යටතේ LPL තරගාවලියට
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි පිහිටි ප්රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් වන Sequoia Consultants, Inc., Lanka Premier League (LPL) ෆ්‍රැන්චයිස්…
Read More » -
අයර්ලන්ත පිතිකරණ පුහුණුකරු ගැරී විල්සන්ගෙන් ඉන්දියානු කණ්ඩායමට අනතුරු ඇගවීමක්.
අයර්ලන්ත පිතිකරණ පුහුණුකරු ගැරී විල්සන් ඔවුන්ගේ ICC T20 ලෝක කුසලාන තරඟයේදී ඉන්දියාවට එරෙහිව සටන් කිරීමට තම කණ්ඩායමේ සූදානම ගැන කතා…
Read More » -
ඔස්ට්‍රේලියානු සංචිතයේ නම් වලට බය වෙන්න එපා – ඕමාන් නායක අකිබ් ඉලියාස් තම කණ්ඩායමෙන් ඉල්ලා සිටී.
නැමීබියාවට එරෙහි ආරම්භක තරගයේ දී දස්කම් දැක්වූ ඕමාන් නායක අකිබ් ඉලියාස්, බාබඩෝස් හි පැවැත්වෙන ICC T20 ලෝක කුසලාන තරඟාවලියේදී ඕස්ට්‍රේලියානුවන්…
Read More » -
පිතිකරුවන්ට ක්‍රීඩාගාරයෙන් පණිවිඩයක් ආව නම් ආක්‍රමණශ්‍රීලී වෙන්නෙ නැතුව කෙටි ලකුණු ලබා ගන්නවා – ශ්‍රි ලංකා නායක වනිදු
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී වනිඳු ඒ බව කියා සිටියේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ…
Read More » -
ශ්‍රී ලංකාව ඉන්දියාව නිසා තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් පිතිකරණයේ යෙදුණු බව කියමින් අම්බති රයිදු කියන කතාව !
පළමු තරඟයේදීම ශ්‍රී ලංකා කන්ඩායම ලෝක කුසලාන තරඟාවලියේ පළමු පරාජය දකුණු අප්‍රිකාව හමුවේ අත්වින්දේය. එහිදී කාසියේ වාසිය දිනාගනිමින් වනිඳු හසරංග…
Read More » -
ඉන්දියාවේ තුන් ඉරියව් ක්‍රීඩකයන් නොමැතිකම තරමක් දුර්වලතාවක් – හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සංජේ මන්ජේකාර්
ඉන්දියාවේ තුන් ඉරියව් ක්‍රීඩකයන් නොමැතිකම තරමක් දුර්වලතාවක්. ඔස්ට්‍රේලියාව දෙස බැලුවොත් ඔවුන්ගේ Mitchell Marsh , Glenn Maxwell , Cameron Green වැනි…
Read More » -
අපි මේ තණතිලි ගැන දන්නේ නෑ, ඊළඟ තරගය ගැන තවම කියන්න බෑ – ශ්‍රී ලංකා විස්සයි20 නායක වනිඳු හසරංග
පෙරේදා තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා විස්සයි20 නායක වනිඳු හසරංග පැවසුවේ මෙය හොද ආරම්භයක් නොවුණද මීළඟ තරගවලදී උපරිම…
Read More »









