EXCLUSIVE
-
ශ්‍රී ලංකා-බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගය අද චැටෝග්‍රෑම් හීදි ඇරඹේ
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය චැටෝග්‍රෑම් අහමඩ් චෞද්රි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද…
Read More » -
බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රී සකිබ් දෙවන ටෙස්ට් තරගයට
බංග්ලාදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සකිබ් අල් හසන් නැවතත් ටෙස්ට් සංචිතයට එක්වීමත් බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා හදිසියේම නිවාඩු ලබා ඕස්ටේ්රලියාවට යාමත්…
Read More » -
“මං මොකටද එයා ගැන කතා කරන්නේ. එයා ඉන්නේ මගේ කණ්ඩායමේ නෙමේනේ ” – බංගලාදේශ මාධ්‍යවේදින්ගෙ කන අතගාමින් ධනංජය කිව්ව කතාව
චැටෝග්‍රෑම් නුවරදී ඊයේ (29 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවේදී සකීබ් අල් හසන්ගේ පුනරාගමනය පිළිබඳ බංග්ලාදේශ මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදී ශ්‍රී ලංකා…
Read More » -
RCB කණ්ඩායම දිනපු දෙයක් නැති උනාට ඔවුන් හැසිරෙන්නෙ හැමදේම දිනලා වගේ – ගෞතම් ගම්බීර්
මගේ ක්‍රීඩා ජීවිතෙ තව පාරක් කරන්න ආස දෙයක් තමා RCB කණ්ඩායම පරාද කරන එක. ඔවුන් (RCB කණ්ඩායම) දිනපු දෙයක් නැති…
Read More » -
දසුන්ගෙන් තවත් ශතකයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ කොළඹ කංංණ්ඩායම අතර කොළඹ ආර්.…
Read More » -
නවසීලන්ත හිටපු තුන්ඉරියව් ක්‍රීඩක කොරී ඇන්ඩර්සන් ඇමෙරිකා එක්සත් ජනපද ජාතික කණ්ඩායමට
නවසීලන්ත හිටපු තුන්ඉරියව් ක්‍රීඩක කොරී ඇන්ඩර්සන්, කැනඩාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ සිට ඇමෙරිකා එක්සත් ජනපද ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට…
Read More » -
ටෙස්ට් ලෝක ශූරතාවලි ඉතිහාසය අලුත් කරමින් දනංජය ද සිල්වාගෙන් වාර්ථාවක් !
එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් අභිබවමින් ලෝක ටෙස්ට් ශූරථාවලි ඉතිහාසයේ නව වාර්ථාවක් පිහිටුවන්නට ශ්‍රී ලංකා නායක දනංජයද සිල්වා ඉකුත් දා සමත්…
Read More » -
“IPL ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම පන්දු යවන්නා ලසිත් මාලිංග…!”-සුරේෂ් රයිනා ලයිත් මාලිංග ගැන කියන අමුතු කතාව !
එදා මෙදා තුර ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ බිහිවූ සාර්ථකම ක්‍රීඩකයෙකු මෙන්ම Mr.Ipl ලෙසින් විරුදාවලියට පත් සුරේෂ් රයිනා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම…
Read More » -
ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රීඩිකාවෝ ඔස්ට්‍රේලියාව පරදවති
අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රීඩිකාවන්ගේ තුන්කොන් සටන අරඹමින් ඊයේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු විස්සයි20 තරගයෙන් ඔස්ට්‍රේලියාව…
Read More » -
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සූර්යකුමාර් යාදේව්ගෙ ආගමනය කල් යන ලකුණු
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සූර්යකුමාර් යාදේව් ට පූර්ණ ශාරීරික යෝග්‍යතාව ලැබෙන තෙක් කණ්ඩායම ට එක් නොවන ලෙස උපදෙස්
Read More »









