EXCLUSIVE
-
පිට පිට දෙවරක් නවසීලන්තය පැරදු ඉන්දියාව ලෝක කුසලාන අවසන් සටනට
නවසීලන්තයට එරෙහිව මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයෙ (15 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු…
Read More » -
අවසන් පූර්ව තරඟය ඇරඹීමට පෙර ඉන්දියාව තණතීරුව මාරු කරයි ! ඉන්දීය පන්දු යවන්නන්ට යෝග්‍ය තරණතීරුවක් යොදා ගනී !
අද මෙවර ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරඟය ඉන්දියාවත් නවසීලන්තයත් අතර පැවැත්වීමට නියමිතයි. කෙසේ නමුත් අද පස්වරු 2 ට ආරම්භ…
Read More » -
ඇන්ජලෝ මැතිව්ස් American Premiere League සමග ගිවිසුම් ගතවේ.
ශ්‍රි ලංකා හිටපු නායක හා මැදපෙල පිතිකරුවෙකු වන ඇන්ජලෝ මැතිව්ස් ඇමරිකාවෙ පැවැත්වීමට නියමිත American Premiere League සමග ගිවිසුම් ගත් වී…
Read More » -
ඉන්දියාව හමුවේ නවසීලන්තය අද අසීරු අභියෝගයකයකට සැරසේ.
පිට පිටම එක්දින ලෝක කුසලාන තරගාවලි දෙකක අනු ශූරයන් බවට පත්ව සිටින නවසීලන්තය, මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට…
Read More » -
ලෝක කුසලානයේදි ශ්‍රි ලංකාවට වැරදුන තැන් ගැන අරවින්ද හෙළිකරයි
2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේදී ජාතික කණ්ඩායම තේරීමේ ක්‍රියාවලිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා කනස්සල්ල පළ…
Read More » -
එංගලන්තයට ගිහින් වැඩ පෙන්නපු හශාන් තිලකරත්නගෙ පුතා දුවිදු තිලකරත්න.
රංගන හේරත්ට ශ්‍රි ලංකා පිලට ඇවිත් ඕනම තණතීරුවක සාර්ථක වෙන්න පුළුවන් වුනේ එයා එංගලන්තයේ ගිහින් ක්‍රීඩා කරලා ඒ කුසලතා වර්ධනය…
Read More » -
නවසීලන්තයේ හා දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන අපලය දුරුවෙයිද?
එක්දින ක්‍රිකට් පිටියේ කෙතරම් සාර්ථක කණ්ඩායම් දෙකක් වුවත්, ලෝක කුසලාන තරගවලීන්හිදී ඉතා අවාසනාවන්ත කණ්ඩායම් දෙකක් ලෙස නවසීලන්තයත්, දකුණු අප්‍රිකාවත් හැඳින්විය…
Read More » -
ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයේ පරීක්ෂණයට යන්න ක්‍රිකට් ලොක්කෝ බෑ කියති
ස්වාධීන ආයතනයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බාහිර පාර්ශව විසින් සිදුකරනු ලබන විගණන විමර්ශන කැඳවීම් සඳහා ප්‍රතිචාර දැක්වීමට බැඳී නැතැයි…
Read More » -
පිතිකරුවෝ ඉන්දියාවේ අපරාජිත බව රකිති – අපරාජිතව අර්ධ අවසන් වටයට
ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී ඊයෙ (12 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ලකුණු 160…
Read More » -
මාධ්‍ය හමුවේ කුසල් මෙන්ඩිස් යලිත් විකටයෙකු වෙයි ! පළමු තරඟ දෙකෙන් පසු අසාර්ථක වීමට නායකත්ව පීඩනය බලපෑ බව ඔහු කියයි !
ලෝක කුසලාන තරඟාවලිය පරාජයන් 7 ක් සමඟින් හමාර කල ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින් පුහුණුකරුවන් ද සමඟින් ඊයේ සුවිශේෂී මාධ්‍ය හමුවකට…
Read More »









