EXCLUSIVE
-
“අපි හැකි සෑම දෙයක් ම කළා, ඒත් එය අපේ දවස නෙවෙයි.” – ඉන්දීය නායක රෝහිත්
අවසාන මහා තරගය පරාජය වීමෙන් පසු ඔහු මෙසෙ අදහස් දැක්වුවා.. “අවංකවම ප්‍රතිඵලය අපේ පැත්තට ගියේ නැහැ, අපි දන්නවා අපි අද…
Read More » -
Virat Kohliගේ දැවී යාමෙන් පසු මුළු ක්‍රීඩාංගණයම නිහඬ වී ගිය මොහොත අතිශය තෘප්තිමත් අවස්ථාවක් – Pat Cummins කියයි.
ඊයේ ලෝක කුසලාන අවසන් තරගයේ වඩාත් තීරණාත්මක අවස්ථාව ලෙස Cummins විසින් ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohliගේ කඩුල්ල දවා ගත්තා. එම…
Read More » -
භාරත පුතුන් පරදා කැන්ගරුවන් 6 වැනි වරටත් ලෝක කුසලානය දිනති.
සමස්ත ඉන්දියානුවන්ගේම දෙනෙත් කඳුළින් තෙත් කරමින් 6 වැනි වරටත් එක්දින ලෝක කුසලාන තමන් සතුකර ගැනීමට ඕස්ට්‍රේලියානුවෝ අද (19 වැනිදා) සමත්…
Read More » -
ක්‍රිකට් තරග පාවාදීම්, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම, නීති විරෝධී ඔට්ටු ඇල්ලීම් ගැන අහන්න ප්‍රමෝද්‍ය ක්‍රීඩා වැරැදි පොලිස් ඒකකයට ගෙන්නයි .
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කර ඇති ප්‍රකාශය…
Read More » -
අනූශ සමරනායකගේ නම කිව්වොත් ලංකාවට ගහන්න බෑ, මන් වෙනුවට දාපු ප්ලේයර් කෝච්ට ගණිකාවෝ දීලා තමා ටීම් එකට ආවේ – යශෝද ලංකා
2016 ආයේමත් උත්සහ කලා ලංකාවට ගහන්න ගාල්ල කල්බ් එකට සෙල්ලම් කරලා ඒකේ හිටපු කොච් මට සෙල්ලම් කරන්න දුන්නෙම නෑ… බැරිම…
Read More » -
දයාසිරි ජයසේකර මහතා දේශපාලනඥයකු මිසක් වෛද්‍ය වෘත්තිකයකු නොවෙයි – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා
‘කෝප්’ කමිටුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන කළබල නොවන බව ජ්‍යෙෂ්ඨ…
Read More » -
ඕස්ට්‍රේලියාව 8 වැනි වරටත් ලෝක කුසලාන අවසන් සටනට
පනස් දහසකට ආසන්න නරඹන්නන් පිරිසක් ඉදිරියේ කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී ඊයෙ (16 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉතා…
Read More » -
චමරි වෙනුවෙන්ම සිඩ්නි ක්‍රිඩාංගනයේ (SCG) ආසන කලාපයක් වෙන් කරයි
ඔස්ට්‍රේලියානු Women’s Big Bash (WBBL) ලීගයේ චමරි අතපත්තු ක්‍රීඩා කරන ‘සිඩ්නි Thunders’ කාන්තා කණ්ඩායම විසින් චමරි වෙනුවෙන්ම සිඩ්නි ක්‍රිඩාංගනයේ විශේෂයෙන්…
Read More » -
බාබර් අසාම් ටෙස්ට් සහ විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත් කරමින් පකිස්තානය නව නායකයින් පත් කරයි ! බාබර් අසාම් පිළිබඳව එරට ක්‍රිකට් ඉහළ බලධාරීන් අසතුටෙන් !
පකිස්තානු කණ්ඩායම දිගින් දිගටම ටෙස්ට් පිටියේ ලැබූ සැලකිය යුතු මට්ටමේ පරාජයන් කිහිපයක් ලැබූ පසුබිමක බාබර් අසාම් හට ඒ පිළිබඳව දිගින්…
Read More » -
මෙවර ලෝක කුසලානය තුල ශ්‍රි ලංකා කණ්ඩායම තැබු ලැජ්ජා සහගත වාර්තා.
🔳තරගාවලියේ වැඩිම වයිඩ් පන්දු යැව්වේ ශ්‍රී ලංකා කණ්ඩායමය. අප යැවූ වයිඩ් පන්දු ගණන 123කි. 🔳තරගාවලියේ වැඩිම උඩපන්දු ගණනක් අතහැරියේ ශ්‍රී…
Read More »









