EXCLUSIVE
-
මට ෂකීබ් ගැන සහ බංගලාදේශයට ගැන තියෙන ගෞරවය නැති වුණා – ඇන්ජලො මැතිව්ස්
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ‘ටයිම් අවුට්’ ලෙස දැවී ගිය පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමත් සමඟ පිටියේදී සිදුවූ සිද්ධියෙන් පසු බංග්ලාදේශ නායක…
Read More » -
ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් ගැටළු විසඳීමට කැබිනට් අනු කමිටුවක්
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්රයේ පැනණැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී…
Read More » -
“රටේ ක්‍රිකට් ක්‍රීඩාවට දෙවියන්ගේම පිහිටයි, මම දැඩිලෙස කළකිරුණා “ – අර්ජුන රණතුංග මහතා
අභියාචනාධිකරණය ඊයේ (7) පෙරවරුවේ දී ක්‍රිකට් අතුරු කමිටුවට පැනවූ වාරණයත් සමග මෙට්ලන්ඩ් පෙදෙසේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයෙන් පිටව රීඩ්…
Read More » -
ශ්‍රීලංකා ක්‍රිකට් තිබ්බ තත්ත්වයට ගේන්න ඕනම දායකත්වයක් දෙන්න මම ලෑස්ති – තිලකරත්න දිල්ශාන්
මමත් ලෑස්ති වෙලා ඉන්නවා ඕනම වෙලාවක ශ්‍රීලංකා ක්‍රිකට් තිබ්බ තත්ත්වයට ගේන්න.ඒ වගේම මගෙන් දායකත්වයක් ඕනනම් අනිවාර්යයෙන් එයට මම ලෑස්තියි –…
Read More » -
ක්‍රීඩා ඇමති පත් කල, අර්ජුන රණතුංගගේ සභාපතීත්වයෙන් යුත් අතුරු කමිටුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් – අර්ජුන ක්‍රිකට් ආයතනයෙන් පිට වෙයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක්…
Read More » -
ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වාගෙ පෙත්සමෙන් පසු ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අතුරු පාලක කමිටුවට අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අතුරු පාලක කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය…
Read More » -
තම දැවීයාම පිළිබද ඇන්ජලෝ මැතිව්ස් වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරයි – මෙතනින් බලන්න
ශ්‍රී ලංකා ඉනිමේ 24 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී සදීර සමරවික්‍රම දැවී ගිය අතර ඉන් අනතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට…
Read More » -
ශ්‍රී ලංකාව කබලෙන් ලිපට – ලෝක කුසලාන ඉතිහාසයෙ ප්‍රථම වරට බංගලි හමුවේ පරාජය වේ.
බංග්ලාදේශයට එරෙහිව දිල්ලි නුවර අරුණ් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 3 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකාව, මෙවර…
Read More » -
ඉන්දියාව හමුවේ ලැබූ ලකුණු 302 ක පරාජය පිළිබඳව තවදුරටත් පසුතැවීම පලක් නොවන බව කුසල් මෙන්ඩිස් පවසයි .
ඉන්දියාව හමුවේ ලැබූ ලකුණු 302 ක පරාජය පිළිබඳව තවදුරටත් පසුතැවීම පලක් නොවන බව පැවසූ කුසල්, එහිදී වැඩිදුරටත් කියා සිටියේ එළබෙන…
Read More » -
බංග්ලාදේශය එක්ක ක්‍රීඩා කරන්න අපිට අමුතුවෙන් සූදානම් වෙන්න අවශ්‍යයි කියලා මම හිතන්නේ නෑ – ශ්‍රි ලංකා නායක කුසල් මෙන්ඩිස්
අපි පහුගිය ටිකේ බංග්ලාදේශයත් එක්ක සෑහෙන්න තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළා. ශූරයන්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන්න නම් අපි මේ තරගය ජයගන්නම…
Read More »








