EXCLUSIVE
-
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ මව අභාවප්‍රාප්ත වෙයි
කීර්තිමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ මව වන බ්‍රීඩා ජයසූරිය අභාවප්‍රාප්ත වී තිබෙයි. මිය වන විට ඇය වයස අවුරුදු…
Read More » -
T20 ලෝක කුසලාන දෙවන තරගයේ ජය කොදෙව්වන්ට
2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ දී පැපුවා නිව් ගිනියා කණ්ඩායම පරාජය කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු…
Read More » -
මම කිසිම දේකින් පලා යන්නෙ නෑ, මම සෑම දෙයකටම මුහුණ දෙනවා. – ඉන්දීය උප නායක හර්ඩික් පාන්ඩ්යා
” මම විශ්වාස කරනවා, ඔබ සටනේ රැඳී සිටිය යුතුය, සමහර විට ජීවිතය ඔබව දුෂ්කර තත්වයන්ට පත් කරයි, නමුත් ඔබ ක්‍රීඩාවෙන්…
Read More » -
ශ්‍රි ලංකාවට දෙයක් කරන්න පුලුවන්, ඔවුන්ගෙ පන්දු යැවීම ශක්තිමත්, භානුක වගෙ කෙනෙක් හිටිය නම් තවත් හොදයි. – ඉන්දීය ක්‍රීඩක රවී අශ්වින්
ශ්‍රි ලංකාවට ලෝක කුසලානයෙ දෙයක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔවුන්ගෙ පන්දු යැවීම ශක්තිමත්. නමුත් ගැටලුව තියෙන්නෙ ඔවුන්ගෙ පිතිකරණයේ. භානුක රාජපක්ෂ වැනි…
Read More » -
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩක වෙන්කටේෂ් අයියර් යුග දිවියට
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වෙන්කටේෂ් අයියර් සහ ශ්රුති රඝුනාදන් අද (ඉරිදා) විවාහ ගිවිස ගත්හ. ඔවුන් දෙදෙනා 2023…
Read More » -
කැනඩා පන්දු යවන්නන් නරඹන්නන් කරමින් ඇමරිකාව සිය ලෝක කුසලාන ගමන ජයග්‍රහණයකින් අරඹයි.
කාසියේ වාසිය දිනා ඇමරිකා එක්සත් ජනපදය කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කල අතර කැනඩාව ඇමරිකානු පන්දු යවන්නන්ට එරෙහිව…
Read More » -
Shoriful Islam ගේ අතට මැහුම් හයක් ! ලෝක කුසලාන තරඟාවලියේ ඉදිරිතරඟ අවිනිශ්චිතයි !
ඊයේ ඉන්දියාව සමඟින් පැවැති පුහුණු තරඟයේදි ආබාධයට ලක්වූ බංග්ලාදේශ ක්‍රීඩක ශොරිෆුල් ඉස්ලාම් හට ඔහුගේ පන්දු යැවීමේ අතෙහි මැහුම් 6 ක්…
Read More » -
ශ්‍රී ලංකාවට එරෙහි සීමිත පන්දුවාර තරඟාවලිය සඳහා වන කොදෙව් කාන්තා සංචිතය නම් කරයි !
එක්දින හා විස්සයි විස්ස තරඟවලියක් සඳහා බ.ඉන්දීය කොදෙව් කාන්තා කන්ඩායම මෙරට සංචාරයකට එක්වීමට නියමිතයි. තරඟාවලියට එක්වන කොදෙව් සංචිතය නම් කර…
Read More » -
දිනේෂ් කාර්තික් තමා සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බවට නිවේදනය කරයි
ඉන්දීය පිතිකරු දිනේෂ් කාර්තික් තමා සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බවට නිවේදනය කර තිබෙනවා. කාර්තික් කිව්වම අපි හැමෝටම මතක්…
Read More » -
ලෝක කුසලාන පුහුණු පහසුකම් මදි බවට ඉන්දීය ක්‍රීඩකයින් චෝදනා කරයි !
එලඹෙන ලෝක කුසලාන තරඟාවලිය ඉලක්ක කරගනිමින් ඉන්දීය කණ්ඩායම මේ වන විට ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි නවාතැන් ගෙන සිටිනවා. කෙසේ නමුත් අමෙරිකාවේ නිව්යෝර්ක්හි…
Read More »









