Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 3000 කඩයිම පසුකල එකම ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාව බවට චමරි පත්වේ.

කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 3000 කඩයිම පසුකල එකම ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාව සහ ලොව හත්වැනි ක්‍රීඩිකාව බවට පත්වීමට ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු අද සමත් වුනා.
මෙම කඩයිම පසුකල තුන්වෙනි ආසියානු ක්‍රීඩිකාවත් ඇයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button