Cricket NewsEXCLUSIVEIPL

චාමික කරුණාරත්නත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා එක් වෙයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය නව මුහුණුවරක් ගෙන තිබෙනවා.

ඒ මින් පෙර කණ්ඩායම් 8ක් පමණක් ක්‍රිඩා කරන ලද IPL තරඟාවලියට මෙවර නව කණ්ඩායම් 2ක් ද එක් වී මුළු කණ්ඩායමේ සංඛ්‍යාව 10ක් වීම හේතුවෙනි.

මෙවර තරඟාංවලිය එළඹෙන මාර්තු 26 වන දා ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු ද ක්‍රීඩා කරනවා.

ඒ අතරෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරන චාමික කරුණාරත්න ඊයේ දිනයේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා එක්වී තිබෙනවා.

ඒ අනුව චාමික මේ වන විට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ජෛව බුබුළට අනියුක්තව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7