Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් කලමණකාරීත්වය හැනිබල් ගේ දුර්වල තීරණය පිළිබඳව අයිසීසී යට වාර්ථා කරයි !

සංචාරක ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැති විස්සයි විස්ස තරඟාවලියේ අවසන් තරඟයේදී පිටියේ විනිසුරු ලින්ඩන් හැනිබල් ලබා දුන් තීරණය තරඟයේ ප්‍රථිපලය වෙනස් වීමට සෘජු ලෙස බලපෑවේය.

තරගයෙන් පසු කන්ඩායම් කළමණාකාරීත්වය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ අයි.සී.සී යට තරගය පිලිබඳව යොමු කරනු ලබන වාර්තාවේ හැනිබල්ගේ දුර්වල විනිසුරු තීරණය ගැනත් ඔහු එවන් තීන්දු ලබාදුන් පලමු අවස්ථාව මෙය නොවන බවටත් වාර්තා කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
36
+1
3
+1
9
+1
43
+1
5
+1
2
+1
16

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button