Cricket NewsEXCLUSIVE

මෙරටදී මිය ගිය දසුන්ගේ “සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා” බංග්ලාදේශයේදී උපදියි ! BPL පිටිය දසුන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් වර්ණවත් වෙයි.!

අද මෙවර බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තවත් තරඟයක් khunla tigers හා Rangpur Riders කණ්ඩායම් අතර පැවැත්වුණි.

මෙම තරඟයෙන් ලකුණු 28 ක ජයක් ලබන්නට Khulna Tigers කණ්ඩායම සමත් වද්දී තරඟයේ වීරයා සම්මානය දිනාගත්තේ දසුන් ශානකයි.

ශානකගේ නම ඉදිරියේ වේගවත් ලකුණු 40 ක් පිත්තෙන් Tigers කණ්ඩායම වෙනුවෙන් සටහන් වද්දී පන්දු යැවීමේදීද දසුන් ශානක ලකුණු 16 කට කඩුලු 4 ක් බිඳ හෙලීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
21
+1
22
+1
48
+1
4
+1
5
+1
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button