Cricket NewsEXCLUSIVE

LPL තරඟ පාවාදීම් චෝදනා එල්ලවූ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සචිත්‍ර සේනානායකට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විදෙස් ගමන් තහනමක් පනවයි !

2020 වසරේ ලංකා ප්‍රීමියර් ලීග් පළමු තරග අදියරයේදී ක්‍රීඩකයන් දෙදෙනෙකු වෙත ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් තරග පාවාදීමට පෙලඹවිම සම්බන්දයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අනාවරනය වි ඇති බැවින් ඔහුට එරෙහිව අපරාද චෝදනා ගොනු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකයට නියෝග කර ඇත.

එමෙන්ම අද ක්‍රීඩක සචිත්‍ර සේනානායකට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විදෙස් ගමන් තහනමක් පනවන්නට අද නියෝග කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7