Cricket NewsEXCLUSIVEInternational

2023 ආසියානු ක්‍රීඩා උළෙල: ශ්‍රි ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර අර්ධ අවසන් තරගයෙන් ශ්‍රි ලංකාවට ලකුණු 8ක පරාජයක්.

චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ 3 වැනි අර්ධ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා ලකුණු 8ක ජයක් අත්කර ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් විය.

ලකුණු 117ක් හඹාගිය ශ්‍රී ලංකාව ලකුණු 108කට දැවී ගියේය.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් නූර් අලි සද්‍රාන් ලකුණු 51* බැගින් ලබා ගත් අතර ගුල්බඩින් නයිබ් සහ කයිස් අහමඩ් කඩුලු 3 බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක සහන් ආරච්චිගේ ලකුණු 22ක් ලබා ගත් අතර, නුවන් තුෂාර 4/17ක් දවා ගැනීමට සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7