- Cricket Gossip
හිත ඉල්ලන තරුව “වනිදු හසරංගගේත් හිතේ ඉන්න වීරයා” ඇන්ජලෝ මැතිව්ස්.!
පසුගිය දා ප්‍රවීන රුපවාහිනී නිවේදක රංගන සිල්වා මහතා මෙහෙයවන ස්වර්ණවාහිනීයේ හිත ඉල්ලන තරු වැඩසටහනට පැමිණියේ LPL 2021 ශුරතාවය ජයග්‍රහණය කල…
Read More » - Cricket Gossip
“ධනංජය ද සිල්වා දැන් තාත්තා කෙනෙක්” – ධනංජයගේ නිවසට අලුතින්ම එක් වූ දූ සිඟිත්තිය..
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා කියන්නෙ තරුණ තරුණියන් පිස්සු වට්ටපු, කවුරුත් ආදරේ කරන චරිතයක්. සුන්දර සිනහවකින් සෑම මොහොතකම මුහුණ සරසා…
Read More » - Cricket Gossip
“මගෙන් කව්රුහරි ගේම ඉල්ලුවොත්, මම අනිවාරෙන් ගේම දෙනවා” – චාමික කරුණාරත්න
ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමානයේ සිටින තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්රිඩකයකු ලෙසත් ක්‍රිඩා පිටියෙ දැඩි ආවේගශීලි ක්‍රිඩා රටාවක් පෙන්නුම කරන ක්රිඩකයකු…
Read More » - International
යුවරාජ් සිං සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ පළමු ශතකය වාර්තා කළ ක්‍රිකට් පිත්ත අභ්‍යවකාශය ගත කරයි.!
NFT සමඟින් එක්ව ඉන්දීය හිටපු සුපිරි පිතිකරු යුවරාජ් සිං පසුගියදා තීරණය කර තිබුණේ සිය ක්‍රිකට් රසිකයන් සමඟින් නවතම අත්දැකීමක් බෙදාගන්නටය.…
Read More » - Cricket Gossip
පුංචි දියණියකගේ නත්තල් සිහිනය සැබෑවක් බවට පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක..
ලොවට සාමයේ පණිවුඩය රුගෙන සියලූ මිනිස් වර්ගයා පාපක්ෂයෙන් මුදාගනු සඳහා මිනිස් වෙසින් ලොව පහළ වූ සාමයේ කුමරුවන් එනම් ජේසුස් බිලිඳුන්ගේ…
Read More » - International
ඉන්දියාව ජයග්‍රහණය කරන ලද පළමු ක්‍රිකට් ලෝක කුසලානයට සිනමා උපහාර පිරිනමයි.!
ක්‍රිකට් ක්‍රීඩාව 17 වැනි සියවසේදී අග්නිදිග එංගලන්තයේ වෙල්ඩ් ප්‍රදේශයේ ජීවත් වූ දරුවන් විසින් සැක්සන් හෝ නෝමන් යුගයේ සොයා ගන්නට ඇති…
Read More » - Cricket Gossip
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන විවාහ දිවියට එළඹෙයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායකයකු සහ සුපිරි ක්‍රීඩකයකු වන මහේල ජයවර්ධන යළි විවාහ දිවියට පිවිස තිබෙනවා. පසුගිය 18…
Read More » - T10 League
ලොවක් වසඟයට ගත් සිහින කුමරිය “සනී ලියෝන්” ලොව වේගවත්ම ක්‍රිකට් තරඟාවලියේ Delhi bulls කණ්ඩායම වෙනුවෙන් ඔල්වරසන් නඟයි.!
මේ වන විට ලෝකයේ පැවැත්වෙන වේගවත්ම ක්‍රිකට් ආකෘතිය ලෙසින් හැඳින්වෙන අබුඩාබි T10 තරඟාවලිය අති උත්කර්ෂවත් අයුරින් අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර…
Read More »