Cricket GossipEXCLUSIVE

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන විවාහ දිවියට එළඹෙයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායකයකු සහ සුපිරි ක්‍රීඩකයකු වන මහේල ජයවර්ධන යළි විවාහ දිවියට පිවිස තිබෙනවා.

පසුගිය 18 වැනිදා දකුණු පළාතේ හෝටල් නිකේතනයක මහේලගේ මෙම චාම් විවාහ උත්සවය පැවැත්වුණ අතර ඔහුගේ අත ගත් යුවතිය නමින් නටාශා මාකලන්දයි.

මහේල මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ ප්‍රධාන පුහුණුකරිත්වය දරනු ලබන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේද පුහුණු උපදේශක තනතුර දරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7