Cricket GossipEXCLUSIVE

“ධනංජය ද සිල්වා දැන් තාත්තා කෙනෙක්” – ධනංජයගේ නිවසට අලුතින්ම එක් වූ දූ සිඟිත්තිය..

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා කියන්නෙ තරුණ තරුණියන් පිස්සු වට්ටපු, කවුරුත් ආදරේ කරන චරිතයක්.

සුන්දර සිනහවකින් සෑම මොහොතකම මුහුණ සරසා ගෙන සිටින ධනංජය ද සිල්වා පියෙකු වුණා කියන සුබ ප්‍රවෘත්තියක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා.

ඒ වගේම ධනංජය මේ සුබ පණිවුඩයට කලින්, ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට ඡායාරූපයකුත් එකතු කරලා තිබුණා.

ධනාගෙත්, සඳුනිගෙත් පවුලට අලුතින් එකතු වුණේ දූ සිඟිත්තියක් කියලයි හැමෝම කියන්නෙ.

ඡායාරූප පහතින් බලන්න…..

01

02

03

 

04

 

05

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7