Cricket GossipEXCLUSIVESocial Reaction

“Smriti Mandhanaත් එක්ක රෑ කෑමකට යන්න කැමතියි” – අවිශ්ක ප්‍රනාන්දු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියයි.!

පසුගිය දෙසැම්බර් 5 වන දා සිට ආරම්භ වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විට කෙමෙන් කෙමෙන් අවසානය කරා ළඟා වී තිබෙන අතර අද තරඟාවලියේ Eliminator තරඟයේදි Colombo Stars පරාජය කරමින් Dambulla Giants කණ්ඩායම දෙවන Qualifier තරඟය සඳහාද සුදුසුකම් ලබා ගත්තා.

මේ අතර මෙවර තරගාවලියේ පළමු Qualifier තරගය මේ වන විට Jaffna Kings කණ්ඩායම සහ Galle Gladiators කණ්ඩායම් අතර පැවැත්වෙනවා.

මෙම තීරණාත්මක තරඟය ජයග්‍රහණය කරන කණ්ඩායමට අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබාගැනීමට නියමිත අතර පරාජය වන කණ්ඩායම Dambulla Giants කණ්ඩායම දමගින් Qualifier 02 තරඟය ක්‍රිඩා කළ යුතුය.

මේ අතර Jaffna Kings කණ්ඩායමේ සමාජ මාධ්‍ය අංශය විසින් අවිශ්ක ප්‍රනාන්දු සමඟ සිදුකරන ලද සංවාදාත්මක වැඩසටහනක් ඊයේ ඔවුන්ගෙන් නිල සමාජ මාධ්‍ය පිටුවේ පළ කර තිබුණා.

එහිදී අවිශ්ක ප්‍රනාන්දුගෙන් විවිද ප්‍රශ්න නිවේදකයා විසින් අසනු ලැබු අතර අවිශ්ද විනෝදාත්මක පිළිතුරු සපයමින් එම වැඩසටහන රසවත් කරනු ලැබුවා.

අවිශ්ක ප්‍රනාන්දු සමග පැවති එම වීඩියෝව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button