Cricket GossipEXCLUSIVE

හිත ඉල්ලන තරුව “වනිදු හසරංගගේත් හිතේ ඉන්න වීරයා” ඇන්ජලෝ මැතිව්ස්.!

පසුගිය දා ප්‍රවීන රුපවාහිනී නිවේදක රංගන සිල්වා මහතා මෙහෙයවන ස්වර්ණවාහිනීයේ හිත ඉල්ලන තරු වැඩසටහනට පැමිණියේ LPL 2021 ශුරතාවය ජයග්‍රහණය කල ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුය.

මෙම වැඩසටහන අතරතුර සිදු වූ අපුරු සිදුවීමක් පිළිබඳවයි අද අප ඔබට ගෙන එන්නේ,

රංගන එහිදී අහනව, ඔබ කැමතිම ක්‍රීඩකයා කවුද ? එක එක්කෙනා වෙන වෙනම උත්තර දෙමු කියලා,

චතුරංග ද සිල්වාගේ උත්තර : වනිදු හසරංග

උපුල් තරංගගේ උත්තරය : වනිදු හසරංග

කණ්ඩම්බි පුහුණුකරුවෙක් විදිහට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැ…
සුරංගත් හරි උත්තරයක් දෙන්නේ නැ…

මහේෂ් තීක්ෂණගේ උත්තරයත් වනිදු හසරංග !!!

හිත ඉල්ලන තරු වැඩසටහනේ හිත ඉල්ලන තරුව වනිදු වෙලා ඉවරයි.

ඊට පස්සේ ඒ ප්‍රශ්නෙම රංගන වනිදුගෙන් අහනවා.
උත්තරය ; ඇන්ජලෝ මැතිව්ස් !!!

වනිදුගේ ළමා කාලයේ සිට හිටපු වීරයා, ඇන්ජි හිත ඉල්ලන තරුවගෙත් වීරයා වෙලා ඉවරයි

හිත ඉල්ලන තරු වැඩසටහනේ එම කොටස පහතින් නරඹන්න

Rishie Bro තැබූ සටහනක් ඇසුරිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button