Cricket GossipEXCLUSIVET10 League

ලොවක් වසඟයට ගත් සිහින කුමරිය “සනී ලියෝන්” ලොව වේගවත්ම ක්‍රිකට් තරඟාවලියේ Delhi bulls කණ්ඩායම වෙනුවෙන් ඔල්වරසන් නඟයි.!

මේ වන විට ලෝකයේ පැවැත්වෙන වේගවත්ම ක්‍රිකට් ආකෘතිය ලෙසින් හැඳින්වෙන අබුඩාබි T10 තරඟාවලිය අති උත්කර්ෂවත් අයුරින් අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

කණ්ඩායම් හයක් මෙවර තරගාවලියට තරග වදින අතර ඒ Team Abu Dhabi, Deccan Gladiators Gladiators, Bangla tigers, Delhi bulls, Nothern warrior සහ Chennai Braves යන කණ්ඩායම්ය.

මේ වන විට තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වී ඇති අතර මේ වන විට ඉදිරියෙන්ම සිටින්නේ Team Abu-Dubai කණ්ඩායමයි.

මේ අතර පසුගියදා පැවැත්වුණු Delhi bulls කණ්ඩායම සහ Northern Warriors අතර තරගයේ දී Delhi bulls කණ්ඩායමට සහය පළකරමින් තරගය නැරඹීමට අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණයට ලොව පුරා තරුණයන්ගේ සිහින කුමරිය ලෙසින් හැඳින්වෙන ජනප්‍රිය රංගන ශිල්පිණි සනී ලියෝන් පැමිණ සිටියා.

ඇය Delhi bulls කණ්ඩායමට සහය පළ කරන ආකාරය දැක්වෙන අකාරය ද කැමරා කාචයට හසු වී තිබූ අතර එම Videos’ කිහිපයක් පහතින්,

01

02

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button