Cricket NewsEXCLUSIVEILT20

ලොව පුරා නම් දැරූ ක්‍රිකට් දැවැන්තයන් පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන ILT20 තරඟාවලියේ පළමු PLAY-OFF තරඟය ජය ගැනීමේ අරමුණින් වනිඳු සහ මතිෂ අද පිටියට.!

ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන “International T20 League” (UAE ILT20 2023) තරඟාවලියේ මුලික වටයේ තරඟ ඊයේ දිනයෙන් අවසන් වූ අතර අද තරඟාවලියේ PLAY-OFF තරඟ වටය ආරම්භ වීමට නියමිතයි.

PLAY-OFF තරඟ වටයේ පළමු තරඟය ලෙස ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රිඩක වනිඳු හසරංග සහ යොවුන් වේග පන්දු යවන ක්‍රිඩක මතීෂ පතිරණ ක්‍රිඩා කරන Desert Vipers කණ්ඩායම සහ ලෙස Gulf Giants කණ්ඩායම තරඟ බිමට පිවිසීමට නියමිතයි.

මෙම තරඟය ජයග්‍රහණය කරන කණ්ඩායම සෘජුවම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන අතර පරාජය වන කණ්ඩායමට Eliminater තරඟය ජය ගන්නා කණ්ඩායම සමග දෙවන Qualifier තරඟය ක්‍රිඩා කිරීමට සිදු වේ. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට ඇරඹීමට නියමිතය

අද තරඟයට ක්‍රිඩා කිරීමට වැඩිම ඉඩකඩක් ඇති සංචිත පහතින්

Gulf Giants

Tom Banton (wk), James Vince (c), Colin de Grandhome, Afzal Khan, Shimron Hetmyer, David Wiese, Carlos Brathwaite, Liam Dawson, Sanchit Sharma, Chris Jordan, Dominic Drakes

Desert Vipers

Rohan Mustafa, Alex Hales, Colin Munro (c), Sam Billings (wk), Sherfane Rutherford, Wanindu Hasaranga, Tom Curran, Benny Howell, Sheldon Cottrell, Matheesh Pathirana, Shiraz Ahmad

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7