- Cricket News
නවසීලන්තය සමග පැවැත්වෙන අතිශය තීරණාත්මක තරඟාවලියට පෙර පුහුණුවක් ලෙස නුවරඑළිය රදැල්ල ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂ පුහුණු කඳවුරක්.!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අතිශය තීරණාත්මක තරඟාවලියක් ලෙස ටෙස්ට් තරඟ 2ක් එක්දින තරඟ 3ක් සහ විස්සයි-20 තරඟ 3කින් සමන්විතව ශ්‍රී…
Read More » - International
පන්දුව කඩුල්ලේ වැදී, බේල්ස් එක හයේ සීමාවටත් එපිටින් පතිත වූ නවසිලන්ත ක්‍රීඩක M Bracewellව දවා ගැනීමට Umran Malik යොමු කළ අධි වේගී පන්දුව.!
ඉන්දීය කණ්ඩායම සහ නවසිලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ තෙවන සහ අවසන් විස්සයි-20 තරඟයෙන් ලකුණු 168ක දැවැන්ත…
Read More » - Woman Cricket
“අපි හොඳින් සුදානම්” – කාන්තා විස්සයි-20 ලෝක කුසලානය ගැන අදහස් දක්වමින් ශ්‍ර ලංකා නායිකා නායිකා චමරි කියයි.!
දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි-20 ලෝක කුසලාන සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පෙරැළීකාරී තත්ත්වයක පසුවන බව ශ්‍රී…
Read More » - Cricket News
ක්‍රිකට් ගොඩ නගන තනතුරක් සුසන්තිකා ජයසිංහට – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක තනතුර පිරිනමයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔලිම්පික් පදක්කම් ලාබී කෙටි දුර ධාවන ශුරි සුසන්තිකා ජයසිංහව මහත්මියව ‘කාන්තා ක්‍රිකට් උපදේශනය සහ සංවර්ධනය…
Read More » - Cricket Gossip
නායක දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සිය කණ්ඩායම් සගයා වූ කුසල් මෙන්ඩිස්ගේ උපන් දිනයට දුන් අපුරු සුබ පැතුම.!
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් සීමිත පන්දුවාර කණ්ඩායම් හි ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉතා විශිෂ්ට ඉණිම් දියත් කරන අතරතුර කඩුල්ල පිටුපස වගකීම…
Read More » - Cricket News
ශතක පිට ශතක රැස් කරමින් පළමු පෙළ ක්‍රිකට් පිටියේ පෙරැළි කරන නිශාන් මදුශ්ක එංගලන්ත Lions කණ්ඩායමට එරෙහිව ද්විත්ව ශතකයක් රැස් කරයි.!
එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පෑවත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ ආරම්භක පිතිකරු…
Read More » - Trending Article
සචින්ගෙන් කියවූ අතීතයත්, විරාට් කෝලිගෙන් කියවන වර්ථමානයත් පසුකර කියවා යා යුතු Shubman Gill ලියන ඉන්දීය ක්‍රිකට් අනාගතය.!
2018 යොවුන් ලෝක කුසලාන තරඟාවලිය නිමා වූයේ ඉන්දීය යොවුන් කණ්ඩායම සිව්වන වරටත් යොවුන් ලෝක ශූරයින් බවට පත් කරමින්.තරඟාවලිය නිමා වන…
Read More » - Match Review
Shubman Gillගේ විශිෂ්ට පිතිකරණයත් Hardik Pandyaගේ සුපිරි පන්දු යැවීමත් හේතුවෙන් තීරණාත්මක විස්සයි-20 තරඟය ලකුණු 168කින් ජයගත් ඉන්දියාව 2-1ක් ලෙස තරඟාවලිය ජයග්‍රහණය කරයි.!
ඉන්දීය කණ්ඩායම සහ නවසිලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ තෙවන සහ අවසන් විස්සයි-20 තරඟයෙන් ලකුණු 168ක දැවැන්ත…
Read More » - International
තවමත් 23 වන හැවිරිදිවියේ පසු වන Shubman Gill නවසීලන්තයට එරෙහිව විශිෂ්ට ශතකයක් රැස් කරමින්, ඉන්දීය පිතිකරුවෙක් ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ ඉනිමක රැස් කල ඉහලම ලකුණු ප්‍රමාණයේ වාර්තාව සිය නම ඉදියේ ලියා ගනී.!
ඉන්දීය කණ්ඩායම සහ නවසිලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ තෙවන සහ අවසන් විස්සයි-20 තරඟය මේ වන විට…
Read More »








