- LPL
LPL තරඟාවලියේ කණ්ඩායම් මිලදී ගැනීමට ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම් හිමිකරුවන් කැමැත්තෙන්.!
ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර තිබූ තත්ත්වය නැවත…
Read More » - Cricket Gossip
ශ්‍රී ලංකාව 6වන වරටත් ආසියානු කුසලානය දිනාගත් අවස්ථාවේ “පුදුමයට පත් වූ” ගෞතම් ගාම්භීර් ශ්‍රී ලංකා ධජය අතට ගත් අවස්ථාව.!
මෙවර ආසියානු කුසලාන තරගාවලිය ආරම්භයේම බොහෝ ක්‍රිකට් විචාරකයන් සිය අනාවැකි පළ කළේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන අවසන් මහා තරගයක්…
Read More » - Cricket News
වසර 8කට පසුව හෙට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී බස් රථයෙන් වීදි සංචාරයට සියල්ල සුදානම් – ආසියානු ශුරයන්ව පිළි ගැනීමට ක්‍රිකට් රසිකයන්ට අවස්ථාව.!
ආරම්භයේ පටන්ම අතිශය උණුසුම් මුහුණුවරක් ගත් ආසියානු කුසලාන තරගාවලියේ ඊයේ පැවති අවසන් මහා තරගයෙන් පාකිස්තාන කණ්ඩායම පරාජය කළ දසුන් ශානක…
Read More » - Legends Series
පන්දු 56න් වාර්තා වූ TM ඩිල්ෂාන්ගේ වේගවත් ශතකය හේතුවෙන් Legend ලෝක ශුරතාවලියේත් ශ්‍රී ලංකා නාමය ඉදිරියට.!
ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර පසුගිය දා…
Read More » - Cricket News
නම් දැරූ ප්‍රහාරාත්මක පිතිකරුවන් මනාව පාලනය කරමින් ශ්‍රී ලංකාව ආසියානු කුසලානය කරා රැගෙන ගිය නිහඬ දඩයක්කරුවා – මහිෂ් තීක්ෂණ
තරගයේ පකිස්තාන ඉනිමේ 12වෙනි පන්දුවාරයේ ඉෆ්ටිකර් අහ්මඩ් සහ රිස්වාන් එකතු වෙලා අපේ වනියාට ලකුණු 14ක් ගහනවා. විස්තර විචාරකයින් පවා කියනවා…
Read More » - Cricket News
“නිසැක වශයෙන්ම ශ්‍රී ලංකාව ශුරතාවයට ඉහළින්ම සුසුදුයි” – ක්‍රිකට් දැවැන්තයන්ගෙන් ආසියානු ශුරයන්ට ලැබුණු සුභ පැතුම්.!
මෙවර ආසියානු කුසලාන තරගාවලිය ආරම්භයේම බොහෝ ක්‍රිකට් විචාරකයන් සිය අනාවැකි පළ කළේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන අවසන් මහා තරගයක්…
Read More » - Cricket News
පකිස්තානු සිහින බොඳ කල, ආසියානු කුසලාන ඉතිහාසය අලුත් කල භානුක රාජපක්ෂගේ විශිෂ්ට පිතිකරණය.!
විස්සය-20 තරඟ තුලදී දක්නට ලැබුණු විශිෂ්ඨතම නැවත පැමිණීමක් ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබායි හිදී පකිස්තානු කණ්ඩායමට එරෙහිව වාර්ථා කලේය. ලකුණු…
Read More » - Cricket News
“2021දී චෙන්නායි කණ්ඩායම ටොස් එක පැරදිලත් දිනපු විදිහ මගේ ඔලුවෙ වැඩ කළා, මම හිතනවා අද ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට අපි අභිමානයක් ගෙනාවා කියලා” – ජයග්‍රාහී නායක දසුන් ශානක
ආරම්භයේ පටන්ම අතිශය උණුසුම් මුහුණුවරක් ගත් ආසියානු කුසලාන තරගාවලියේ අද පැවති අවසන් මහා තරගයෙන් පාකිස්තාන කණ්ඩායම පරාජය කළ දසුන් ශානක…
Read More » - Cricket News
දසුන් ශානක ප්රමුඛ යොවුන් සිංහ කණ්ඩායම වසර 8කට පසුව ආසියානු කුසලානයේ පහස ශ්‍රී ලංකාවට හිමි කර දෙයි.!
ආරම්භයේ පටන්ම අතිශය උණුසුම් මුහුණුවරක් ගත් ආසියානු කුසලාන තරගාවලියේ අද පැවති අවසන් මහා තරගයෙන් පාකිස්තාන කණ්ඩායම පරාජය කළ දසුන් ශානක…
Read More »








