- Cricket News
පකිස්තාන නායක බාබර් අසාම්ට සහ Fakhar Zamanට සිතීමටවත් කාළයක් ඉතුරු නොකර නැවත ක්‍රිඩාගාරයට හරවා යැවූ ප්‍රමෝද් මදුශාන්ගේ සුපිරි පන්දු යැවීම.!
ආරම්භයේ පටන්ම අතිශය උණුසුම් මුහුණුවරක් ගත් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම…
Read More » - Cricket News
“ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට ගෙනල්ලා, නැවතත් ක්‍රිකට් වසන්තය උදා කරන්න අපි සුදානම්” – ශ්‍රී ලංකා නායක දසුන් ශානක
ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම වරක් අවසන් මහා තරඟ නියෝජනය කර ඇති ශ්‍රී ලංකාව හයවෙනි වෙනි වතාවටත් පකිස්තානය තෙවෙනි වතාවටත් ආසියානු…
Read More » - Cricket News
වසර 8කට පසුව ආසියානු කුසලානයක පහස විඳගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකාව අද තරඟ බිමට.!
ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම වරක් අවසන් මහා තරඟ නියෝජනය කර ඇති ශ්‍රී ලංකාව හයවෙනි වෙනි වතාවටත් පකිස්තානය තෙවෙනි වතාවටත් ආසියානු…
Read More » - Cricket News
“ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ කැපී පෙනෙන නැගිටීමක් සිදු කළා.. ඔවුන් දැන් එංගලන්ත කණ්ඩායම වගේ ආක්රමණශිලියි” – ඉන්දීය හිටපු ක්‍රීඩක Nikhil Chopra
ආරම්භයේ පටන්ම අතිශය උණුසුම් මුහුණුවරක් ගත් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය හෙට ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට…
Read More » - Cricket News
ජයගත් තරඟ හයෙන් හතරකම වැඩිම ලකුණු ලාභියා වෙමින් හඹා යෑම් ජයග්‍රහණය කරා ගෙනයන්නට අඩිතාලම තැබූ කුසල් මෙන්ඩිස්.!
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ මුල් භාගයේදී විස්සයි විස්ස්ස තරඟාවලි තුනකට ක්‍රීඩා කලේය.ඔස්ට්‍රේලියාවට එරෙහිව තරඟාවලි දෙකක් ඉන්දියාවට එරෙහිව එක් විස්සයි…
Read More » - Legends Series
සනත්, ඩිල්ශාන්, සචින්, බ්‍රයන් ලාරා ඇතුළු අතීත ක්‍රිකට් තරු තරඟ වදින Legends ලෝක ශූරතාවලිය අදින් ඇරඹේ – තරඟ නරඹන්නේ මෙහෙමයි.!
ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර අද (10)…
Read More » - Cricket Knowledge
වසර 13ක් පුරාවට තිලකරත්න ඩිල්ෂාන් සතු වූ වාර්තාවක් පැතුම් නිස්සංක බිදහෙළයි..!
ශ්‍රී ලංකා කණ්ඩායම මෑත කාලයේදී සොයාගත් සාර්ථකම ආරම්භක පිතිකරුවන් අතරට පැතුම් නිස්සංකගේ නමද අවිවාධයෙන් තොරවම ඇතුලත් කරන්නට පුළුවන්. මේ වසරේදී…
Read More » - Match Review
පකිස්ථානයත් පරාජය කරමින් මෙවර ආසියානු කුසලානයේ මෙතෙක් මුණ ගැසුණු සියලුම කණ්ඩායම් වලට එරෙහිව තරඟ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි.!
ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ Super 4 ඛණ්ඩයේ අවසන් තරඟය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම…
Read More » - Cricket News
“මගේ ඔලුවේ වැඩ කරන්නේ ජයග්‍රහණය කිරීම පමණයි” – ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න
ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකම මේ වන විටත් තහවුරු වී…
Read More »








