- Cricket News
“තව ලකුණු 15ක් 20ක් වගෙ ශ්‍රී ලංකාව ලබා ගෙන තිබුනා නම් ඊයේ තරඟයේ ප්‍රතිපලය වෙනස් වෙන්න තිබුනා” – වනිඳු හසරංග
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ඊයේ පැවති දෙවන තරගයත් කඩුලු 3කින්…
Read More » - Cricket News
කැමරන් ග්‍රීන්ගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම පරාජය කළ ඕස්ට්‍රේලියානු A කණ්ඩායම කඩුලු 7ක ජයක් වාර්තා කරයි.!
ටෙස්ට් පිතිකරුවකු වන කැමරන් ග්‍රීන්ගේ සැලසුම් සහගත පිතිහරඹය නිසා අපහසුවකින් තොරවම ඉලක්කය කරා අවතීර්ණ වූ ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම, කොළඹ එස්.එස්.සී.…
Read More » - Cricket News
තරඟයේ තියුණු අවස්ථාවක චාමික කරුණාරත්න හා Matthew Wade අතර හටගත් උණුසුම් වචන හුවමාරුව.!
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ අද පැවති දෙවන තරගයත් කඩුලු 3කින්…
Read More » - Match Review
වනිදු හසරංගගේ සුපිරි පන්දු යැවීම අපතේ යවමින් තියුණු තරඟයක් අවසානයේ ඕස්ට්‍රේලියාව කඩුලු 3කින් තරඟය ජය ගනී – 2-0ක් ලෙස තරඟාවලි ජයත් ඕස්ට්‍රේලියාවට.!
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ අද පැවති දෙවන තරගයත් කඩුලු 3කින්…
Read More » - Cricket News
කුසල් මෙන්ඩිස්ගේ පිත්ත කඩුල්ලේ වැදී ඉතා අවාසනාවන්ත ලෙස Hit Wicket ආකාරයට දැවී ගිය ආකාරය.!
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවන තරගය මීට සුලු මොහොතකට පෙර…
Read More » - Cricket News
Glenn Maxwell විසින් යොමු කළ තරගයේ පළමු පන්දුවාරයේදීම ධනුෂ්ක ගුණතිලක දැවී යයි.!
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවන තරගය මීට සුලු මොහොතකට පෙර…
Read More » - Cricket News
ටිකට් පත් මිලදී ගැනීම සඳහා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට ජන ගඟක් – සියලු ටිකට් පත් සවස් වන විට විකිණී අවසන්.!
ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය අරඹමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරඟාවලිය ඊයේ ආරම්භ වූ අතර ඊයේ පැවති පළමු…
Read More » - Woman Cricket
එදා මෙදා තුර බිහිවූ සාර්ථකම ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩිකාව වන Mithali Raj වසර 23 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම යයි.!
එදා මෙදා තුර ඉන්දීය කාන්තා ක්‍රිකට් වංශකතාව බිහිකල විශිෂ්ටතම ක්‍රීඩිකාව වන මිතාලි රාජ් තම වසර 23 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට…
Read More » - Cricket News
පැතුම් නිස්සංක, ICC විස්සයි-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි 7වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙයි.!
අවසන් කාල සිමාවේ පැවති සියලු විස්සයි-20 තරඟාවලි හි සිය දස්කම් ස්ථාවරව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්…
Read More »








