Cricket NewsEXCLUSIVE

Glenn Maxwell විසින් යොමු කළ තරගයේ පළමු පන්දුවාරයේදීම ධනුෂ්ක ගුණතිලක දැවී යයි.!

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවන තරගය මීට සුලු මොහොතකට පෙර ආරම්භ වූවා.

අද තරඟයේත් කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු නායක Aaron Finch ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ආරම්භක පිතිකරණ යුගල වූ ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංකට අද දිනයේ වැඩි වේලාවක් කඩුල්ලෙ රැඳී සිටිමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්⁣නේ නැහැ.

ඉන් වඩාත් කැපී පෙනුනු කඩුල්ල වූ ධනුෂ්ක ගුණතිලක අද දිනයේත් ලකුණු 4කට දැවී ගියා ඒ Glenn Maxwell විසින් යොමු කළ තරගයේ පළමු පන්දුවාරයේම වන අතර පසුගිය තරඟයේත් ඔහු රැස් කලේ ලකුණු 26ක් පමණක් වන අතර පසුගිය තරඟාවලින් තුලද ඔහු අසාර්ථක වුවා.

අද ධනුෂ්ක ගුණතිලක දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button