- EXCLUSIVE
ජ්‍යේෂ්ඨ හා නවක ක්‍රීඩකයින් රැසකට ආදර්ශයක් වෙමින් , විරාට් කෝලි සිය සුපුරුදු රිද්මය සොයා යලිත් ඉන්දීය පළමු පෙල පිටියට රංජි කුසලානය හරහා එක්වෙයි !
ඉන්දීය ක්‍රිකට් වංශකතාව තුල එක්තරා ස්වර්ණමය පරිච්ඡේදයක් නිර්මාණය කරමින් සිටි විරාට් කෝලි වසර 3 ක සිට ශතකයක් අපේක්ෂාවෙන් සිටියි.අග්‍රගණයේ දකුණත්…
Read More » - IPL
ලසිත් මාලිංග පළමු වරට IPL තරගාවලියේ රෝස පැහැති වර්ණ යටතේ Rajasthan Royals සමග එක් වෙයි.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන…
Read More » - IPL
Punjab Kings ක්‍රිඩකයන් සමග භානුක රාජපක්ෂ පුහුණුවීම් අරඹයි – පුහුණුවීම් වල නියැලෙන වීඩියොවක් මාධ්‍යට.!
භානුක රාජපක්ෂ සැලකෙන්නේ කලකට පසුව ශ්‍රී ලංකාව සොයාගත් ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙසටයි. එමෙන්ම ඩිල්ශාන් සංගා මහේල පරම්පරාවෙන් පසු පිතිකරුවකු ලෙස පමණක්ම…
Read More » - School Cricket
19න් පහළ කාන්තා පිටියෙන් ලකුණු 552ක දැවැන්ත ආරම්භක සබඳතාවයක් වාර්තා වෙයි – කවුශිනිගෙන් ත්‍රිත්ව ශතකයක්.!
මේ දිනවල පැවැත්වෙන අන්තර් පළාත් කාන්තා 19 පහල ක්‍රිකට් පිටියෙන් අපූරු ක්‍රිකට් තරඟයක් පිළිබඳ විස්තර අපට වාර්තා වුනා. ඒ Group…
Read More » - Cricket News
වසර 24 ක් පැරණි මාක් ටේලර්ට පමණක් උරුම වූ වාර්ථාව දිමුත් තමන්ගේ නම ඉදිරියෙහි ලියා ගනී.!
වසර ගණනාවක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය පුරාවට නම් දැරූ පිතිකරුවන් රාශියකට ඉන්දීය තණතීරු තුල පිහිටුවීමට අපහසුතම වාර්ථාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා ටෙස්ට්…
Read More » - International
“තමන්ට එරෙහිව නැගෙන විවේචනවලට පිත්තෙන් පිළිතුරු දුන් අපූරු රණකාමියා” – කවාජා තමන් උපන් බිමට එරෙහිව තවත් ශතකයකින් ඔස්ට්‍රේලියානු ඉනිම සවිමත් කරයි.!
කලක් ඔස්ට්‍රේලියානු කණ්ඩායම තුල කැපී පෙනෙනතම ක්‍රීඩකයෙකු වූ උස්මාන් කවාජා හට 2019 අලු බඳුන තරඟාවලියේ අසාර්ථක වීමත් සමඟින් ජාතික කණ්ඩායමෙන්…
Read More » - IPL
“𝗥𝗮𝗷𝗮 𝗶𝗻 𝗼𝘂𝗿 𝗣𝗮𝗸𝘀𝗮!” – භානුක රාජපක්ෂ පිළිබඳව Punjab Kings කණ්ඩායම සිය නිළ Facebook පිටුවේ තැබු අපුරු සටහන.!
ඩිල්ශාන් සංගා මහේල පරම්පරාවෙන් පසු පිතිකරුවකු ලෙස පමණක්ම එක් වන පළමු ශ්‍රී ලාංකික ක්‍රිඩකයා ලෙස ක්‍රිකට් ලෝකයේ ඉහළම වානිජ වටිනාකමක්…
Read More » - Cricket News
21 වන සියවස තුළ ටෙස්ට් පිටියේ සිව් වන ඉණිමේ වීරයා බවට කුසල් මෙන්ඩිස් පත් වෙයි.!
වසර සිය ගණනක් ඉපැරැණි ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ පිතිකරණයේ යෙදීමට අපහසුම ඉනිම ලෙසින් සැලකෙන්නේ තරඟයේ හතරවැනි ඉනිමය. වර්ථමානයේ මෙන්ම අතීතයේ සිටම…
Read More » - EXCLUSIVE
වසර 40ක් පැරණි වාර්තාවක් ඉන්දීය පිතිකරු රිෂාබ් පාන්ට් බිද හෙලීමට සමත් වේ.
ඉන්දීය පිතිකරු රිෂාබ් පාන්ට් නව වාර්තාවක් පිහිටුවයි. ඉන්දීය පිතිකරුවෙකු ටෙස්ට් තරගයකදී වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය රිෂාබ් පාන්ට් පසුගියදා වාර්තා…
Read More »








