- Cricket News
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවට සමු දුන් සුරංග ලක්මාල්ට විරාට් කෝලි ඇතුළු ඉන්දීය කණ්ඩායමෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාර..
ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පැවැත්වුනු තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අද දින අවසන් වුයේ ශ්‍රී ලංකාවට ලකුණු 238ක දැවැන්ත පරාජයක්…
Read More » - Cricket News
විශිෂ්ට ශතකයක් සමග වසර 74ක් පැරණි ක්‍රිකට් වාර්තාවක් දිමුත් බිඳ හෙළයි – කුමාර් සංගක්කාරගෙනුත් ප්‍රශංසා..
ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ලකුණු 238කින් ජයග්‍රහණය…
Read More » - IPL
ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග RCB කණ්ඩායම සමග ඉන්දියාවේදී එක් වෙයි.!
පසුගියදා පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එදා මෙදා තුර ඉතිහාසයේ අලෙවි වූ ඉහළම වටිනාකමකට අලෙවි…
Read More » - Cricket News
“ප්‍රවීන් ජයවික්‍රම කියන්නේ ශ්‍රී ලංකාවට ධනාත්මක කරුණක්, ඔහුගේ ඉදිරි ගමන දෙස මම බලා සිටිනවා.” – හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රීඩක බ්‍රැඩ් හොග්
2-0ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් ඉන්දීය කණ්ඩායමට හිමි කරමින් අදින් අවසන් වූ ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් තරංගාවලියේ දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී…
Read More » - Match Review
ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දියාරු පිතිකරණය හේතුවෙන් ඉන්දියාවට එරෙහිව දෙවන ටෙස්ට් තරඟයෙනුත් ලකුණු 238ක දැවැන්ත පරාජයක්.!
ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ලකුණු 238කින් ජයග්‍රහණය…
Read More » - Cricket News
තෙවැනි දිනය වන අද දිනයේදී ජයග්‍රහණය තවත් ලකුණු 419ක ඉහල ලකුණු සංඛ්‍යාවක් හඹා යාම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට.!
ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන තරගයේ දෙවන දිනය ඊයෙන් අවසන් වුයේ ශ්‍රී ලංකාවට ලකුණු…
Read More » - EXCLUSIVE
මහීෂ් තීක්ෂණ චෙන්නායි සුපර් කින්ග්ස් සමග එක්වීමට ඉන්දියාව බලා පිටත් වේ.
ශ්‍රී ලංකා යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබේ.ඒ මෙවර IPL තරඟාවලියේ චෙන්නායි සුපර්…
Read More » - EXCLUSIVE
දිල්රුවන් අභිබවා ගිය ඇඹුල්දෙනිය මුරලිදරන් සම කරයි !
ශ්‍රී ලංකාව වෙනුවෙන් මීට වසර තුනකට පමණ ඉහතදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් ඇඹුල්දෙණිය රංගන හේරත්ගෙන් හිස්වූ දඟපන්දු බලඇණිය මනාව මෙහෙයවන…
Read More » - Cricket News
ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් සුරංග ලක්මාල්ට ඉන්දීය පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් සහ විරාට් කෝලි සමු දුන් ආකාරය ඉන්දීය ක්‍රිකට් සමාජ මාධ්‍ය පිටුවේ පළ කරයි.!
ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන තරගයේ දෙවන දිනය ඊයෙන් අවසන් වුනා. එහිදී ශ්‍රී ලංකාවෙන්…
Read More »








