Cricket NewsEXCLUSIVEInternational

වසර 40ක් පැරණි වාර්තාවක් ඉන්දීය පිතිකරු රිෂාබ් පාන්ට් බිද හෙලීමට සමත් වේ.

Rishabh Pant: India's 'Pocket-sized dynamite' | WTC21 Final | Ind v NZ

ඉන්දීය පිතිකරු රිෂාබ් පාන්ට් නව වාර්තාවක් පිහිටුවයි.

ඉන්දීය පිතිකරුවෙකු ටෙස්ට් තරගයකදී වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය රිෂාබ් පාන්ට් පසුගියදා වාර්තා කළේය.

රිෂාබ් ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 28කදී එම වාර්තාව පිහිටුවීය.
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්දියානුවෙකු විසින් ලබාගත් වේගවත්ම අර්ධ ශතකය:

පන්දු 28කින් පාන්ට්.
කපිල්දේව් පන්දු 30කින්.
තාකූර් පන්දු 31කින්.

වසර 40ක් පැරණි කපිල් දේව්ගේ වාර්තාව රිෂාබ් පාන්ට් විසින් බිඳ දමා තිබෙනවා.

Ind vs SL 2022 - 1st Test - Rishabh Pant, making us have the time of our lives

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7