- EXCLUSIVE
මුත්තයියා මුරලිදරන් ගේ ස්වයං චරිතාපදානය ‘800’ චිත්‍රපටිය නැවත ආරම්භ වේ
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ගේ ජීවිත කතාව ඇතුළත් ‘800’ චිත්‍රපටයේ මූලික කටයුතු මේ වන විට ආරම්භ වී…
Read More » - EXCLUSIVE
ඕස්ට්‍ර්‍ර්ලියානු ක්‍රීඩක ඇලෙක්ස් කේරිට පාකිස්ථානයේදී සිදු වූ ඇබැද්දිය – වීඩියෝව මෙතනින්
දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම දැන් කරච්චි නුවරට පැමිණ තිබේ. ඕස්ට්‍රේලියානු කණ්ඩායම කරච්චි නුවර නවාතැන් ගෙන…
Read More » - IPL
Punjab Kings කණ්ඩායම හා එක් වීමේ බලාපොරොත්තුවෙන් භානුක රාජපක්ෂ ඉන්දියාව බලා පිටත් වෙයි.!
ක්‍රිකට් ලෝකාය් ඉහළම වානිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට “පිතිකරුවකු ලෙස පමණක්” ශ්‍රී ලංකා ක්රිඩකයකු එක් වන්නේ වසර 9කට…
Read More » - Cricket News
“මම හිතන්නේ ෂකිබ් අල් හසන් යම් මානසික අබාධයකින් පෙළෙනවා” – ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට පසුබට වන ශකීබ්ගේ දුර්වල ආකල්ප එරට ක්‍රිකට් සභාපති වරයා දැඩි ලෙස විවේචනය කරයි.!
බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් හට ලබන අප්‍රේල් 30 වැනිදා දක්වා මසකට අධික කාලයක් විවේක ගන්වන්නට එරට ක්‍රිකට්…
Read More » - Cricket News
පුහුණුවීම් අතරතුර පැතුම් නිස්සංක ආබාධයට ලක්වෙයි – දෙවන ටෙස්ට් තරඟය සඳහා කුසල් මෙන්ඩිස් කැඳවයි.!
මොහාලි හිදී ඉන්දියාවට එරෙහිව නිමාව දුටු පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක ආබාධයකට…
Read More » - Cricket News
“ඉන්ධන නොමැති නිසා පිරවුම්හල් වසා ක්‍රිකට් ක්‍රිඩා කරන සේවකයන්” – ලෝකප්‍රකට EspnCricinfo වෙබ් අඩවිය ශ්‍රී ලංකාව පිළිබඳව තැබු සටහන ලොව පුරා ජනප්‍රිය වේ.!
මේ වන විට ලොවපුරා රටවල් රැසක ඉතා වේගයෙන් ජනප්‍රිය වන ක්‍රිකට් ක්‍රීඩාව ඉතා වේගයෙන් ප්‍රචලිත වන අතර තවත් වසර කිහිපයක්…
Read More » - Cricket News
ක්‍රිකට් පොතට ආන්දෝලනාත්මක නව නීතින් රැසක් එක් කෙරේ – අලුතින් එක් කරන ලද නව නීතින් ගැන සම්පුර්න සටහනක් මෙන්න.!
ජාත්‍යන්තර ක්‍රිකට් නීතින් තුලට තවත් නීති කිහිපයක් එකතු කිරීමට පසුගිය සතියේ පැවැති මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන කමිටු රැස්වීමේදී තීරණය වී…
Read More » - Cricket News
මෙරට ආහාර කර්මාන්ත ක්ෂේත්රයේ ඉහලින්ම සිටින Chariot ආයතනයේ සන්නාම තානාපතිවරයෙක් ලෙස භානුක රාජපක්ෂ පත් කෙරේ.!
ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමට කලකට පසුව පැමිණි ප්‍රහාරාත්මක පිතිකරුවකු වූ භානුක රාජපක්ෂ පසුගිය සමයේ ක්‍රිකට් ලෝකයේ දැඩිව කතා…
Read More » - Cricket News
බැංගලෝරයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය සඳහා ප්‍රවීන් ජයවික්‍රමට කැඳවීම් ලැබෙන ලකුණු.!
මොහාලි හීදී පැවැති පළමු ටෙස්ට් තරඟය ඉනිමකින් හා ලකුණු 222 ක දැවැන්ත පරාජයක් ඉන්දියාව ඉදිරියේ ලැබීමෙන් අනතුරුව සංචාරක ශ්‍රී ලංකා…
Read More »








