Cricket NewsEXCLUSIVEInternational

ඕස්ට්‍ර්‍ර්ලියානු ක්‍රීඩක ඇලෙක්ස් කේරිට පාකිස්ථානයේදී සිදු වූ ඇබැද්දිය – වීඩියෝව මෙතනින්

The Ashes 2021-22: Wicketkeeper Alex Carey must start well at Gabba to hold off Josh Inglis threat | Kalgoorlie Miner

දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම දැන් කරච්චි නුවරට පැමිණ තිබේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම කරච්චි නුවර නවාතැන් ගෙන සිටි හෝටලයේදී කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරිට අවාසනාවන්ත සිදුවීමක් සිදුවුණා.ඔහු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ කතා කරමින් සිටියදී එක්වරම පිහිනුම් තටාකයට වැටී තිබෙනවා.

ඒ අසල සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් තම ජංගම දුරකථනයෙන් වීඩියෝ කර තිබුණා.

ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායක පැට් කමින්ස් මෙම වීඩියෝව ඔහුගේ නිල instagram ගිණුමේ පළ කර තිබෙනවා.

පහතින් ඔබට වීඩියෝව නැරඹිය හැකිය.

විශේෂත්වය වන්නේ ඇලෙක්ස් කේරී පොකුණට වැටීමෙන් පසු ඔහුගේ ජංගම දුරකථනය නාද වීමයි.

ඒ සිදුවීමට අසල සිටි ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සිනා සුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button