- LPL
LPL 2022 “නිළ ලාංජනය” නිර්මාණය කිරීමේ අවස්ථාව ක්‍රිකට් රසිකයන්ට ලබා දෙයි – මෙරට අති දක්ෂ Graphic නිර්මාණ කරුවන්ට සුපිරි අවස්ථාවක්.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවට අලුත්ම පරිච්ඡේදයක් එක් කරමින් 2020 වසරේ ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග්(LPL) තරගාවලිය අතිසාර්ථකව පසුගිය වසරේ…
Read More » - Cricket News
පළමු තරඟයේ ලද ජයත් සමඟින් උද්දාමයට පත් ඉන්දීය ප්‍රේක්ෂකයෝ දෙවන ටෙස්ට් තරඟයේ ප්‍රවේශ පත් සියල්ල මිලදී ගෙන අවසන් කරයි.!
දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරංගය දිවා රාත්‍රී තරඟයක් ලෙසින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.මේ වන විට පළමු දින දෙකේ ප්‍රවේශපත්‍ර විකුණා…
Read More » - EXCLUSIVE
ශේන් වොන්ගෙ කාමරයේ හා තුවායෙ ලේ පැල්ලම් තිබු බව තායිලන්ත පොලිසිය සොයාගැනේ
තායිලන්ත පොලිසිය විසින් ෂේන් වෝන්ගේ කාමරයේ බිම සහ නාන තුවා මත “රු_දී ර පැල්ලම්” සොයාගෙන ඇති බව වාර්තා වේ, ජනප්‍රිය…
Read More » - EXCLUSIVE
The World Legends කණ්ඩායම වෙනුවෙන් තිලකරත්න දිල්ශාන් එල්ල කල සුපිරි පිතිකරණය – වීඩියෝව මෙතනින් බලන්න
වර්ල්ඩ් ලෙජන්ඩ්ස් 11 මාර්තු 6 ඉරිදා සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති ඕවර 10 කින් යුත් UAE Friendship Cup 2022 දී පාකිස්තාන…
Read More » - EXCLUSIVE
බැංගලෝරයේදී පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් තරඟය සඳහා දුශ්මන්ත චමිර කැඳවන ලකුණු.
ඉන්දීය කණ්ඩායාම සමගින් ලබන 12 වැනිදා ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන්නෙකු විවේක ගැන්වෙන බව…
Read More » - EXCLUSIVE
ශ්‍රි ලංකා ක්‍රිකට් වංශකතාවේ කිරුළු නොපැලදු නායකයෙක් හා පන්දු යවන්නෙක් වන සුරංග ලක්මාල් ගැන ක්‍රිකට් රසිකයෙක් තැබු සටහන.
ශ්‍රී ලංකාවේන් බිහි වෙච්ච සුපිරිම වේග පන්දු යවන්නෙක් ලෙස Suranga Lakmal ව අපට හදුන්වන්න පුළුවන්. Suranga Lakmal කියන්නේ මෑත කාලිනව…
Read More » - Cricket News
ඉන්දියාව සමග පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 222ක දැවැන්ත පරාජයක්.!
ඉන්දියාව සමඟ පැවති ළමු ටෙස්ට් තරගය අද දින නිමාවට පත්වූයේ ඉතිහාසගත දැවැන්ත තරඟ පරාජයක් ශ්‍රී ලංකාවට උරුම කර දෙමිනි ඉනිමකින්…
Read More » - International
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වංශකතාවේ බිහි වූ පතාක යෝධයකු ලෙසින් සැලකෙන “ශේන් වෝන්” දිවි ගමනට සමු දෙයි.!
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වංශකතාවේ බිහිවූ පතාක යෝධයකු ලෙසින් සැලකෙන ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ ශේන් වෝන් මහතා මීට සුළු මොහොතකට පෙර ඇතිවූ…
Read More » - Cricket News
නවතම වාර්ථාවක් තබමින් රංගන හේරත්ගේ අඩි පාරේ යන බංග්ලාදේශ දඟ පන්දු යවන්නෝ ඇෆ්ගනිස්තානය විනාශ කර දමයි.!
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 61 කින් පරාජය කරමින් තරඟාවලිය තරග 1-0 ක් ලෙසින් පෙරමුණ ගන්නට ඊයේ බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.…
Read More »








