- Cricket News
ඉන්දියාව 1994 වසරෙන් පසුව එකදු හෝ ටෙස්ට් තරඟයක් පරාජය නොවුණු මොහාලි ක්‍රීඩාංගණයේ ඉන්දීය ආධිපත්‍ය බිඳ දමන්නට යොවුන් සිංහයින්ට හැකියාව ලැබේවිද ?
ඉන්දීය කණ්ඩායම1994 දෙසැම්බර් මාසයේදී මොහාලි හි පන්ජාබ් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී ප්‍රථම වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේය. එම තරඟයේදී බටහිර ඉන්දීය…
Read More » - Cricket News
විදෙස් පුහුණු කරුවන් සොයා ඇදෙන ක්‍රිකට් බලධාරීන්ට මගහැරී ගිය දේශීය පිටියේ විශිෂ්ඨතම පුහුණු කරුවා – තිලිණ කණ්ඩම්බි
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් තවමත් මිකී ආතර්ගේ අනුප්‍රාප්තිකයා සොයා බොහෝ විදෙස් පුහුණු කරුවන් සොයා ඇදෙන පසුබිමක, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම…
Read More » - EXCLUSIVE
ඉතිහාසයේ පළමු වතාවට ජාත්‍යන්තර තරඟයක් සඳහා ටික් ටොක් අනුග්‍රාහකත්වය දක්වයි !
ඉතිහාසයේ පළමු වතාවට ක්‍රිකට් තරඟාවලියක් සඳහා ජාත්‍යන්තට මට්ටමෙන් අනුග්‍රහය ලබා දෙන්නට සුප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලාවක් වන ටික් ටොක් ආයතනය කටයුතු…
Read More » - EXCLUSIVE
“කඩුළු රකින්නෙ දික්වැල්ල” – හෙට තරඟය ගැන ශ්‍රි ලංකා නායක දිමුත් කරුණාරත්න කිව්ව දේ මෙතනින්
ශ්‍රී ලංකාව වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමඟ ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසයි. ශ්‍රී ලංකා ටෙස්ට්…
Read More » - Cricket News
ජාතික කණ්ඩායමට රතු එලියක් දල්වන National Super Leagueහි රොෂේන්ගේ සුපිරි පිතිකරණය.!
කලක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සිටි දක්ෂ මැදපෙල පිතිකරුවෙකු වූ රොෂේන්ගේ කෙටි ටෙස්ට් ගමන් මග ඇරඹුණේ නිසැක පරායජයක් ඉදිරියෙහි තිබූ…
Read More » - Cricket News
වසර 6කට පසුව ICC පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි මුල් දස දෙනා අතර පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයා “පැතුම් නිස්සංක”
වසර ගණනකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් පේක්ෂකයන්ට අද ප්රිතමත් දිනයක් බවට සැකයක් නැහැ. එ මොකක්ද කියනව නම් අවුරුදු 06 කට…
Read More » - International
පළමු තරඟයේ අවමන් සහත පරාජය අකාමකා ගත් දේදුණු දේශය දෙවන ටෙස්ට් තරඟයේ ජයත් සමඟින් තරඟාවලිය සම කරයි !
පළමු තරඟය ඉනිමකින් හා ලකුණු 276කින් පරාජය වූ සත්කාරක දකුණු අප්‍රිකානුවන් ක්රයිස්චර්චි හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරඟය ලකුණු 198 කින්…
Read More » - Cricket News
“අපේ ඉලක්කය කොහොමහරි ඉන්දියාවට තුළ ටෙස්ට් තරගයක් ජයගැනිම” – ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න කියයි.!
ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට අනියුක්තව ඉන්දියාවට එරෙහිව තරග 2ක් වෙනුවෙන් ශ්‍රි ලංකා ටෙස්ට් සංචිතය මේ වන විට ඉන්දියාවෙ සංචාරයකට එක්ව…
Read More » - EXCLUSIVE
පැතුම් නිස්ශංක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි 9 වෙනි තැනට එද්දි , නායක දසුන් ශානක 46 වන ස්ථානයට පැමිණෙ.
නිමාවූ ඉන්දු ශ්‍රි ලංකා සංචාරයෙන් පසු අද දින පැමිණෙන ලද නවතම අන්තර්ජාතික විස්සයි විස්ස ශ්‍රේණි ගතකිරීම් හි පිතිකරුවන් අතර 9…
Read More »








