Cricket NewsEXCLUSIVEInternational

බැංගලෝරයේදී පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් තරඟය සඳහා දුශ්මන්ත චමිර කැඳවන ලකුණු.

17 Facts about Dushmantha Chameera - Young Promising Sri Lankan Pacer

ඉන්දීය කණ්ඩායාම සමගින් ලබන 12 වැනිදා ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන්නෙකු විවේක ගැන්වෙන බව සඳහන් . නිමාව දුටු පලමු ටෙස්ට් තරඟයේදී ආබාධයකට ලක්වූ ලහිරු කුමාරගේ මස් පිඬු ඉරීමකට ලක්ව ඇති බව අනුමාන කරන නිසාවෙන් ඔහුට මෙම තරඟාවලියේ ඉතිරි තරඟය අහිමි විය හැකි බව වාර්ථා වේ.

ESPNcricinfo on Twitter: "Fast bowlers give Sri Lanka hope against upbeat New Zealand #NZvSL 1st Test preview: https://t.co/ioj7F7ZWvd https://t.co/5ul5jeL1rc" / Twitter

බැංගලෝරයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය දිවාරාත්‍රී ටෙස්ට් තරඟයක් ලෙසින් පැවැත්වීමට සූදානම් අතර ලහිරු කුමාර වෙනුවට මෙම තරඟය සඳහා දුශ්මන්ත චමීර කැඳවීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් හි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7