- Cricket News
“කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවතත් ක්‍රිඩා කරන්න හොඳම කාලය තමයි මේක” – සමිත් පටෙල්
කුසල් මෙන්ඩිස් හට නැවතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස එංගලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයකු මෙන්ම ඊයේ…
Read More » - LPL
LPL බලන්න ක්‍රිඩාංගනයට පැමිණි තරුණ තරුණියන් තරඟය අවසානයේ මුළු ලෝකයටම දුන් සුපිරි ආදර්ශය.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන LPL 2021 තරඟාවලියේ අවසන් මහා තරගය ඊයේ පැවැත්වුණේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදීයි.…
Read More » - Cricket News
ඊයේ තරඟය අතරතුර ආබාධයකට ලක් වූ වනිඳුගේ මාංශපේශි ඉරී යාමකට ලක්වී ඇති බව හෙළි වේ – ඊලඟ තරඟාවලියත් අහිමි වෙයි.!
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනය කේන්ද්‍ර කර ගනිමින් දෙවන වරටත් මෙවර පැවති ලංකා ප්‍රිමියර්…
Read More » - Cricket News
ලොව පුරා සුපිරි පුහුණුකරුවන් රැසක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා සීතල යුද්ධයක.!
ඉකුත් නොවැම්බර් මස පැවැති කොදෙව් සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ මිකී ආතර්ගේ කොන්ත්‍රාත් කාලය නිමා වීමත්…
Read More » - LPL
අවසන් මහා තරඟයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගත් Jaffna Kings, දෙවන වරටත් LPL ශූරතාවයේ පහස විඳ ගනී.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පසුගිය දෙසැම්බර් 5 වැනිදා සිට අද දිනය දක්වා…
Read More » - LPL
LPL අවසන් මහා තරඟයක වාර්තා කරන ලද වේගවත්ම අර්ධ ශතකය ධනුෂ්ක ගුණතිලකගේ පිත්තෙන්.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රියේ සූරියවැව මහින්ද රාජපක්ෂ…
Read More » - LPL
ගාලු පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කළ ජැෆ්නා පිතිකරුවන් අවසන් මහා තරඟය සිය ග්‍රහණයට ගනී.!
තීරණාත්මක අවසන් මහා තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Jaffna Kings නායක තිසර පෙරේරා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව…
Read More » - Cricket News
Galle Gladiators සහ Jaffna Kings අතර පැවැත්වෙන LPL අවසන් මහා තරඟය සජීවිව මෙන්න.!
Galle Gladiators VS Jaffna Kings – LPL 2021 අවසන් මහා තරඟය
Read More » - LPL
LPL අවසන් මහා තරඟය නැරඹීමට සූරියවැවට ජන ගඟක් – සියලු ටිකට් පත් කලින්ම අවසන්.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රි 7.30ට සූරියවැව මහින්ද…
Read More »








