Cricket NewsEXCLUSIVELPL

LPL බලන්න ක්‍රිඩාංගනයට පැමිණි තරුණ තරුණියන් තරඟය අවසානයේ මුළු ලෝකයටම දුන් සුපිරි ආදර්ශය.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන LPL 2021 තරඟාවලියේ අවසන් මහා තරගය ඊයේ පැවැත්වුණේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීයි.

එම තරඟ⁣ය ජයගත් Jaffna Kings කණ්ඩායම අඛණ්ඩව දෙවන වරටත් LPL ශූරතාවය ජයග්‍රහණය කරනු ලැබුවා.

මේ අතර තරගය නැරඹීම සඳහා කලකට පසු විශාල ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් ක්‍රීඩාංගණය වෙත පැමිණ තිබීම පිළිබඳවද බොහෝදෙනෙකුගේ අවධානය යොමු වී තිබුනා.

එහිදී තරගය අවසානයේ සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ තරගය නැරඹීමට එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා Youth ස්වේච්ඡා කණ්ඩායමක් විසින් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් එහි තිබූ සියලු කැළිකසල ඉවත් කරන ආකාරය පහත පරිදි කැමරා ඇසට හසු වී තිබුනා.

01

 

02

03

04

05

06

07

08

09

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button