Cricket NewsEXCLUSIVE

ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා තේරීම් කමිටුවට සාමාජිකයින් පස් දෙනෙකු පත් කරයි ! අජන්ත,දිල්රුවන් හා පරණවිතානගේ නම් ඒ අතරට !

උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සදහා යෝජිත නම් අතරින් තවත් සාමාජිකයින් සිව්දෙනෙකුගේ නම් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිර්දේශ කර තිබුණා.

එම නම් හතර වනුයේ මින් පෙරදී ශ්‍රීලංකා කණ්ඩායම නියෝජනය කල තරංග පරණවිතාන,අජන්ත මෙන්ඩිස්,දිල්රුවන් පෙරේරා හා ඉන්දික දි සේරම් ය.

ඒ අනුව නව ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයින් සංඛ්‍යාව 5කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7