Cricket NewsEXCLUSIVE

නුවන් තුශාර,ඩිල්ශාන් මධුශංක හා මුස්‍ටෆිසුර් රහ්මාන් Dambulla Thunder සමඟින් එක්වෙයි !

මෙවර ලංකා ප්‍රිමියර් ලීගය සඳහා එක්වන Dambull tigers සමඟින් නුවන් තුශාර හා ඩිල්ශාන් මධුශංක සිවිසුම් ගතව තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

එමෙන්ම ඔවුන්ට අමතරව Mustafizur Rahman ද ගිවිසුම් ගතව ඇති අතර ඔවුන්ගේ සිව්වැනි pre-Sign ක්‍රීඩකයා ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක Ibrahim Zadran වනු ඇති බවද සඳහන්.

එමෙන්ම ඉකුත් වසරේදීද Dambulla ෆ්‍රැන්චයිසයම නියෝජනය කල දුශාන් හේමන්ත මෙවර ඔවුන් රඳවාගන්නා පළමු ක්‍රීඩකයාද වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button