Cricket NewsEXCLUSIVEInternational

මහීෂ් තීක්ෂණගෙ පැමිණීමෙන් කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් වේවි – නවීඞ් නවාස් මහතා

“ඉන්දියාවේ තණතිලිවල අපිට පිතිකරුවන් පාලනය කරන්න පුලුවන් වෙන්නෙ කඩුලු දවාගැනීම තුළින් පමණයි. කඩුලු ලබාගන්න බැරි නම් අපිට ඔවුන්ගේ ලකුණු ලබාගැනීම සීමා කරන්න බැරි වෙනවා. මහීෂ් තීක්ෂණ කියන්නෙ ඕනම වෙලාවක කඩුලු දවාගන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඒකයි මම කිව්වෙ ඔහුගේ පැමිණීමෙන් කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් වේවි කියලා” යැයි නවාස් මහතා කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
2
+1
7
+1
2
+1
1
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button